දැන් උබට අමුතුවෙන් කියන්න ඕනිද බුදු දහම උස්සස්......නැකත් සාස්ත්රය පහත් කියලා ....
ඔයා ගැලවෙන්න යන්නේ , බුදු දහම උසස් සංවාදයක් නැහැ, නමුත් ඔහේට තාම බැරිවෙලා තියනවා පහත් යයි කියන තැන දාන්න , මට ඕනේ නම් ඒ තැන දාන්න පුලුවන් , ඒ අදාල සූත්රය සම්පූර්ණයෙන් කියෙව්වම පහත් වෙන්නේ කුමන අවස්තාවලදි කියා දැන ගන්න පුලුවන්,




