මන්දා උබේ අවසානයක් නැති ආඛ්‍යානය කියවලා මටනම් අවංකව හිතට ආවේ සතුටක් නෙවෙයි.:angry: කෙල්ලෝ මොකක් නිසාද කොල්ලං එක්ක තියන සම්බන්දතා මේ වගේ සීනිබෝල තැන් වලට ගේන්නේ.. සමහර කෙනෙක්ට කියන්න පුලුවන් ඕක සමහර විට සාමාන්‍ය පෙල උසස් පෙල කාලේ බොළද ලව් කියලා. එහෙම නෑ මම දන්න බැදපු නැති අව්.42:baffled: කෙල්ලෙක්...