මචන් බාහිර සංස්කෘතීන් වලින් ගත්ත හොද දේ වගේම නරක දේත් තියනවා ,වික්ටෝරියානු සදාචාරයෙන් උබල උබලගේ සදාචාරයට එකතු කර ගත්තු ගත්තු හොද දේවල් තියනවා ,සුද්දෝ නරකම උන් කියන එකත් බොරුවක් ,අපි මාර හොදයි කියන එකත් බොරුවක් , සියලු ජන සමාජ වල හොද සහ නරක තියනවා ,එක ගැන කතා කරන එක මෙතෙන්ට අදාල නැති නිසා ,අපේ...