නීල නුවන් සනසන්නම්
රාධාවණී මා එන්නම්
වීණා සරින් නලවන්නම්
රාධාවණී මා එන්නම්
මියුරු හඬින් මා වෙත ලං ලං වෙන්නා-තුරුලු වෙලා මුව සිප ගන්නම් මා..
නුරාගිනියේ..නේක අනන්ත වු ගී ස්වර ගයන්නම්..
දෙඅදර සඳකැන් දහර ඉසින්නී
සොදුරැ සරාගී නෙත ලෙලවන්නී
රෑබර රාධා-මා මන බන්දා
හැරදා යනු බෑ-මා ප්‍රිය රාධා....