තව එකක් මතක් කරලා දෙන්න ඕනේ,කැම්පස් වල බොරුවට ෂෝ දාගෙන,ලොරි දීගෙන ඉන්න අයියලා,අන්තිමට ඩිග්‍රියත් නැතුව එක්කෝ ගෙදර නතර වෙනවා,එහෙම නැත්තං රස්සාවක් හම්බු වෙච්චි ගමන් අර උස්සන් හිටපු මහා මතවාද ගොන්න කරෙන් බානවා.ඔන්න ඕකයි ඇත්ත තත්ත්වේ,අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.