මමත් නවය වසරේදී විසාකාවේ හිටි මගේ හොඳම යෙහෙලියක්ට ට්‍රයි කරා...ඒකි මගේ දුරින් නෑ කෙනෙකුත් වෙනවා.
ඕ ලෙවල් ඉවර වෙලාම අහනවා කියල අවුරුදු 3ක් ට්‍රයි කර කරම හිටියා හිතෙන්.(මෝඩකම)
ඒ කාලේ පට්ට ගති බං.අපිට ඉතින් text කරන්න පෝන් එහෙම තිබ්බේ නෑ නෙව.
තාත්තගේ ෆෝන් එක හොරෙන් උස්සලා රෑට ඒකිගේ තාත්තගේ ෆෝන් එකට...