1. Malitharox

    Mam den muslim kaadekin kukul mas kilo 2k gatta!

    මුට අද පාර්සලයක් ඇවිත් ගෙදරට:lol::lol::lol:
  2. Malitharox

    Mam den muslim kaadekin kukul mas kilo 2k gatta!

    :lol::lol::lol::lol: යකෝ ඌ දීල තියෙන්නේ මස් පොල්ලකින් මූට:lol::lol::lol: බෝර් වෙන්නම වැදිලා තියෙනවා හැබැයි................ කිලෝ දෙහෙක රිදුනලු :(:(
  3. Malitharox

    Mam den muslim kaadekin kukul mas kilo 2k gatta!

    ඔව් ඔව්,මුට පානදුර මහජන බැංකුවේ "තට්ට උදාන" ගිණුමක් තියෙනවා
  4. Malitharox

    පරණ ඉලෙක්ට්‍රොනික් ගේම් ආයේ ගහමු

    ඔව් බං, ඒ කාලේ හොඳ හොඳ ගේම් තියෙන එවුන් හෙන ලයින්,හිකිස්,මම ආසම එක ඩබල් ඩ්‍රැගන්... ඒක තිබ්බ එකාත් හෙනම ලයින්:lol::lol::angry::angry:
  5. Malitharox

    Mam den muslim kaadekin kukul mas kilo 2k gatta!

    :rofl::rofl::rofl:
  6. Malitharox

    පරණ ඉලෙක්ට්‍රොනික් ගේම් ආයේ ගහමු

    උඹට ඉතින් මොන ගේම් ද,සත්තු එක්ක කතා කරන රහස හොය හොයා හිටහං:lol::lol:
  7. Malitharox

    EK Married Club-9

    :lol::P
  8. Malitharox

    EK Married Club-9

    හිටු මම කිඹුලි අක්කට මේක යවඥ්ඥo:angry:
  9. Malitharox

    සිරිපාලගෙ හෙලුව

    ඔලුව:lol:
  10. Malitharox

    EK Married Club-9

    තරියා සමගද මාගේ අවුලක් නහී කර්තා හේ:oo::oo::oo:
  11. Malitharox

    EK Married Club-9

    අහ්හ්,එහෙමද? සංජීයා එක්ක මගේ කිසි අවුලක් නැහැනේ බං,:oo::oo::oo::baffled::baffled::baffled::baffled:
  12. Malitharox

    EK Married Club-9

    යකෝ එළකිරි හංදියේ පැට්‍රොල් ලීටරයක් රුපියල් හාරසීයක් වෙනවා. අද උදේ එකසිය අනුවට තිබ්බේ
  13. Malitharox

    සිරිපාලගෙ හෙලුව

    ඒක නෙවෙයි, සුගත් කියල වෙනස් කරගනිං නම, සුනඛ ඝාතක = සුඝාත = සුගත්:nerd::nerd::nerd::):):P:P:P
  14. Malitharox

    EK Married Club-9

    මොන සංජෙද බං?:oo::oo::oo::baffled::baffled: හා හා හොරේ දැනුනා දැනුනා:lol::lol::lol:
  15. Malitharox

    සිරිපාලගෙ හෙලුව

    ඇත්තනේ යකෝ ඉතින් අ + සේල කියන්නේ රෙදි නැති කියන එකනේ ඉතිං. උඹ එහෙනං සුසේල කියල නම වෙනස් කරගනිං:frown:
  16. Malitharox

    EK Married Club-9

    අවුරුද්දට ගියෙත් නෑ දිග්ගල වලව්ව පැත්තේ:lol::lol::lol: හෙන අවුල:frown:
  17. Malitharox

    සිරිපාලගෙ හෙලුව

    :lol::lol::lol::lol:
  18. Malitharox

    EK Married Club-9

    සත්‍යා ඔයා?:shocked:
  19. Malitharox

    සිරිපාලගෙ හෙලුව

    තොගෙයි බට්ටගෙයි පෙo කෙලිය පටන් ගන්නෙපා මෙතන දැන් හොට්ටනි:angry::angry::angry::angry:
  20. Malitharox

    EK Married Club-9

    නෑ නෑ කෙසෙල් වත්තේ ඉන්නේ අපේ දිග්ගල වලා හාමු මහත්තැන් නේ:lol::lol:

    No contents