පව් බං....ඊළඟ ආත්මෙවත් යාළුවො හම්බු වෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු
හා.එතකොට උඹ මේකේ කියෝන එව්වා අනිත් එවුන් ගණන් ගන්නවා කියලද හිතන්නේ?
යකෝ,මේකේ තැනක් හදාගන්න ඕනේ නෑ මට,ඒ මොකද කියනවනම්,උඹට වගේ නෙවෙයි,මට සැබෑ ලෝකේ තැනක් තියෙන හන්ද,සිංහලෙන් ලියන්නේ කියන්නේ සිංහල පුළුවන් හන්ද,දවසක වරෙන් ලේක්...