ගල් බැලන්ස් කරමු
......එන්නකෝ ඇතුලටම
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දැන් ඉතින් ගල් බැලන්ස් කරමු කිව්වාම කස්ටිය බලනවා ඇති මොකද්ද මේ අටම්පහුරු කතාව කියල.මම අද කියන්න යන්නේ එහෙම ගලක් ගැන නෙවෙයි හරිය!
මේ පල්ලැහැ ඉන්න Michael Grab කියන උන්නැහැ පරිසරයේ තමා අවට තියෙන ගල් එක උඩ එක සමබර කරලා හදපු පට්ට වැඩ...