1. ^Night Fury^

    SLT කාලකණ්ණි

    එක මාසයක් ගෙව්වේ නෑ කියලා නම් කපන්නේ නෑ බං. උඹේ Outstanding Bill Amount එක මාස 2ක් පනින්න ඇති නොගෙවා. ආයේ ඇක්ටිව් වෙන්නේ Total Payable Value එකෙන් අවම බාගයක් වත් ගෙව්වම විතරයි. සමහර විට උඹේ ටෝටල් ගානෙන් බාගේ 4000ට වඩා වැඩි ඇති. SLT app එක දාගත්තා නම් බිල කොච්චරක්ද බලා ගන්න පුලුවන්. නැට්තම් කෝල්...
  2. ^Night Fury^

    රටේ හරියට ප්‍රශ්ණ.ඒකයි තෙල් මිල වැඩි කරේ-ගම්මන්පිල

    හැබැයි Luxury වාහන ගේන්න 3.7b ඇලෝකේට් කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ. මුන් කරන හැම දේකටම එහෙයි කියන වහල්ලු ඉන්නතාක් මුන් ඕක කොහොමත් කරනවා. බලපන් තව ටිකකින් හෙන්චයියෝ ටික ඇවිත් මේකට 1000ක් කතා කියලා සාධාරණීකරනය කරයි. :lol:
  3. ^Night Fury^

    කුලී ගෙවල්වල කුප්පවැඩ

    මම හිතන්නේ බං ජරාවාස වෙන නිසා. කාමරයක්නේ. කුස්සි කෑල්ලක් තිබ්බේ නෑ. ඉතින් කාමරේ ඇතුලේ උයනවා කියන එක ප්‍රායෝගික නෑනේ. ඒ නිසා. කලින් හිටපු කපල් එක ඒ කාමරේ ජරාවාස කරා කියලා සෑහෙන්න කාලයක් නොදී තිබ්බා කිව්වා.
  4. ^Night Fury^

    Meka inna ekek leasing karanawa - ekath ekka maru game denawa

    මේ ත්‍රෙඩ් එක දාපු එකා කියන්නේ හොඳ කොල්ලා ගැන නම් අනේ මංදා ඉතින්. වෙන එකෙක් ගැන වෙන්නත් බෑ ඉතින් මේකේ දන්න එකෙක්ට කියලා මූ විතරනේ කරන්නේ. වෙන වෙන ගේම් යනවා කියන්නේ පැහැදිලි කරපන්. වැලිවේශන්/transfer Charges වගේ දේවල්ද? මට නම් බය නැතිව රෙකමෙන්ඩ් කරන්න පුලුවන් බං මූව. මටත් හදිස්සියේ ලෝන් එකක් ඕනේ...
  5. ^Night Fury^

    එලකිරි එක ගන කියන්න යන්නෙ

    ඔව්. ඒ මම කිව්ව බෙස්ට්මන් හිටි දෙන්නගෙන් කෙනෙක් තමා :yes:
  6. ^Night Fury^

    එලකිරි එක ගන කියන්න යන්නෙ

    මේ එන්නේ. උඹලානේ පේන්න වත් නැත්තේ
  7. ^Night Fury^

    එලකිරි එක ගන කියන්න යන්නෙ

    මහත්තය දානේ බාරගත්තද? ------ Post added on 1621144342 එමටයි බං. මේකෙන්ම සෙට් වුන යාලුවො දෙන්නෙක්ගෙ Bestman විදියට හිටියා. ට්‍රිප් ගියා, පේන්ට්බෝල් ගියා, අදටත් ඩේලි චැට් කරන සෙට් එකක් ඉන්නවා. :D ------ Post added on 1621144584
  8. ^Night Fury^

    නිල් නෙතු [Compete Story]

    ඕක වගේද බලපන් මේක :D නිදි නැති නෙත්
  9. ^Night Fury^

    AC>Current Bill Issue

    ඒක ඩිපෙන්ඩ් වෙනවා උඹලයි දැනට ගෙදර යූසේජ් අනුව බං. හිතපන්කෝ A/C හයි කරන්න කලින් ගෙදරකට 5500/= බිලක් වගේ ආවා නම් AC හයි කරාට පස්සේ 7500/= ක් වෙන්නේ නෑ. මොකද යුනිට් 180න් පස්සේ ඒකක මිල 45ක් ද කොහෙද වෙනවා. AC හයි කරන්න කලින් මාසේ යූසේජ් එක බලපන්. AC එකේ ඩේලි කන්සම්ප්ශන් එක චෙක් කරලා මාසෙට එන යුනිට්...
  10. ^Night Fury^

    අංගම්පොර පොකුර

    මේ වගේ ගොන් මිනිස්සු ඉන්නකන් කොහෙ කොරෝනා හොඳ කරන්නද? බලපන් කීයෙන් කීයද මෙච්චර මැරෙද්දිත් මාස්ක් දාගෙන ඉන්නේ. මිනිස්සුන්ගේ නොසැලකිල්ල නිසාමයි පැතිරෙන්නේ. මිනිස්සුන්ගේ Discipline එකක් නැතුව රජයට බැනලා වැඩක් නෑ. UK වල අලුත් Strain එක ආපු වෙලාවේ ඒ රටේ මිනිස්සු රට ලොක් ඩවුන් නොකරත් වීදි එහෙම පට්ට...
  11. ^Night Fury^

    Why I bought a Toyota Aqua? ඇයි මම ටොයෝටා ඇක්වා එකක් ගත්තේ?

    මාත් 2019 දි ගත්තා Aqua එකක් සෑහෙන්න කල්පනා කරලා කරලා මේකේ එවුන්ගෙනුත් වතගොත අහලා කරලා පැදලත් බලලා. බජට් එකේ හැටියට යන්න තිබ්බේ වාහන දෙකයි. එක්කෝ Aqua එක, නැත්තම් GP5 එක. දෙකේම උපන්ගෙයි ලෙඩ දෙකට යන වියදම එක ගාණ වගේ තිබ්බේ. GP5 එක සාපේක්ෂව ටිකක් ගණන් වැඩියෙන් තිබ්බේ කම්පැනි මේන්ටේන් ඒවා. ඒ නිසා...
  12. ^Night Fury^

    Toyota Lanka Service help

    ඌ කියන්නේ 5000න් 5000ට කරන සර්විස් එක ගැන බං :rolleyes:
  13. ^Night Fury^

    කුලී ගෙවල්වල කුප්පවැඩ

    අපේ පොරගෙත් ගණන් පට්ට සාධාරණයි බං. අපිට කලින් ඒකේ ඉඳලා තිබ්බේ කපල් එකක්. උන්ගෙන් ගත්ත ගාණට වඩා අඩුවෙන් තමා අපෙන් ගත්තේ ඉගෙන ගන්න නිසා. සල්ලි මත්තෙම නැහුනේ නෑ.
  14. ^Night Fury^

    කුලී ගෙවල්වල කුප්පවැඩ

    ඔහොම සිද්ධි වෙලා තියෙනවා එක බෝඩිමක ඉද්දි 1st Year එකේ. ඒ බෝඩිම අයිති ගෑණු කෙනා පට්ට ලෝබ කෙනෙක්. ටැප් එකෙන් මූණ හෝදගන්න මුල් දවස්වල අවුලක් නෑ. සති දෙකක් විතර යද්දි වෙන අයත් ටැප් එක පාවිච්චි කරනවා කියලා එපා කිව්වා. ඉවසන් හිටියා ලිදෙන් නාලා කරලා එහෙම. මුලින් ලයිට් බිල් ගත්තේ නෑ. මාස 2ක් ගියාම ලයිට්...
  15. ^Night Fury^

    දිනේෂ් කොළඹගේ

    පොරගේ එක නවකතාවයි මං කියවලා තියෙන්නේ. සුලඟ වගේ ඇවිදින් එක. බොක්කට වැදුනා :(
  16. ^Night Fury^

    බස් කාරයෙකුට රිටන් එක දුන්නා

    එන්ජිමට බලපානවා බං දුවන කාලේ අනුව. ඩීසල් වල තියන් ලිහිසිකාරක පෙට්‍රල් වල නෑ. ඉතින් එන්ජිමේ, පොම්පේ කෑලි බදලා කඩලා යන්න තියෙන චාන්ස් එක වැඩියි. වැරදිලා දැම්මොත් ස්ටාර්ට් නොකර සම්පූර්ණෙන් තෙල් ඇද්දම කිසිම අවුලක් නෑ. ස්ටාර්ට් කරලා එන්ජිම දිව්වොත් තමා කේස්.
  17. ^Night Fury^

    ලංකාවට අළුතෙන් ම එකතු වෙන අධිවේගී මාර්ගය

    එක්සයිට් වෙන්න එපා. ඕපන් කරන්නේ මීරිගම කුරුණෑගල ටික විතරයි. මැයි වල ඕපන් කරනවා කියලා කිව්වේ. මීරිගම කඩවත තවම අල්ලලා වත් නෑ වෙන්න ඕනේ.
  18. ^Night Fury^

    බස් කාරයෙකුට රිටන් එක දුන්නා

    ඔක්කොම ෆිල්ටර් වෙන්නේ නෑ බං. එන්ජිමට නම් මොකුත් වෙන්නේ නෑ. ඒත් ඩීසල් පොම්පේ බදලා කඩලා යනවා නැතිනම් පොම්පේ කැපෙනවා. අරූ ඉතින් පොම්පේ රෙපෙයාර් කරලා, ටැකිය කපලා සුද්ද කරලා මුලු ඩීසල් ලයින් එකම සුද්ද කරන්න ඕනේ හයි ප්‍රෙශර් එයාර් අල්ලලා.
  19. ^Night Fury^

    උබලගේ life එම්කට කෙල උනු උබලා ගම්තු Dekision මොනව ද

    අඩේ මම දන්න මහව අයියා කෙනෙක් මට සමගාමීව පාරවල් කරන්න ගත්තා. පොර ණය ගත්තා පොරගේ කැබ් එක තියලා. අන්තිමට කැබ් එක නැති වුනා බං ගෙවා ගන්න සල්ලි වෙලාවට ආවේ නැතිව. මම ණයට ගත්තේ නැති නිසා ශේප් වුනා. රජයේ තැන් වල එපයි බං කප්පම් ගන්න හැටි බලන්න. මන්ත්‍රීගේ ඉඳලා චෙක් එක ලියන එකා දක්වා ජරාව ඉල්ලනවා. වැඩේ...

    No contents