1. රත්තරං

    නයනතාරා වික්‍රමාරච්චි

    ඔය කටුගොඩේ මොන ලස්සනක්ද බන් දැක්ක ලස්සනම කෙල්ල කියන්න. නුගේගොඩ පැත්තේ ක්ලාස් ගියානම් තේරෙයි:P
  2. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    ඔව් බං මෙලෝ රහක් නෑ. මම අලුත් ඩිෆෙන්ඩර් එකක් එලෙව්වමයි ඔය. මම හිතුව අලුත් ඒවවත් ට්‍රැක්ටර් වගේ නැතුව ඇති කියල
  3. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    නැතුව, ඕකේ කීයක්නම් ප්‍රෙග්නන්ට් කරල ඇද්ද නේ?:rofl:
  4. රත්තරං

    නයනතාරා වික්‍රමාරච්චි

    උබ තමිල්නාඩුවේ එකෙක්ද? චෙන්නායි වලින් කිලෝමිටර් 150ක් විතර ඈත:rolleyes:
  5. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    මචන් ඕකක් ගත්තොත් නම් ගෑනු , ලමයි එක්ක ගමනක් යනවනම් සුම්ම බං. බබෙක් හම්බ වෙන්න හිටොයොත්නම් සොරිම තමා
  6. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    පෙට්ටි ලයිට් 150ක් ගත්තොත් මාව සමාජෙන් කොන් වෙයිද?:dull:
  7. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    වාහන හොයලා හොයලා හාන්සි වෙලා ඉන්න කොට ඩිෆෙන්ඩරයක් තියෙනවා කියල බලෙන් වගේ එකෙක් ඇදන් ගියා. ඇයි බං මිනිස්සු ඩිෆෙන්ඩර් ගන්නේ? ට්‍රැක්ටරයක් එලෝනවා වගේනේ. ඕෆ් රෝඩ් වලටත් මහා ලොකු හොදක් නෑ:oo:
  8. රත්තරං

    Mercedez

    :angry:තූ තෝ:angry:
  9. රත්තරං

    benz car accsident at vajira road -Age 15 old driving

    ඕකට අනිවා ෆුල් ඉන්ශුවරන්ස් ඇති. ලස්සනට වෙන එකෙක්ගේ නම දාලා මෙලහකට ටෝටල් කරලත් ඇති:rofl:
  10. රත්තරං

    buy cheap vehicle

    ඔය ගානට දුවන්න පුලුවන් වාහන ගන්න බෑ. ඉවසලා ඉදලා අඩුම 2000න් මෙහා කාර් එකක් ගන්න
  11. රත්තරං

    කාර් එක විකුනනව (Allion 260)

    සබ් කම්පැක්ට් හුන්ඩුවක් ඇලියොන් එක එක්ක සන්සන්දනේ කරන්න බෑ:angry:
  12. රත්තරං

    Renault Kwid 2017 - Brazil

    අනිත් එක ජරා ඉන්දියන් රීසයිකල් කරපු යකඩ. හරි ගැල්වනයිස් එකක් වත් නෑ. K නොම්බර ඉන්දියන් කාර් වලත් හුගාක් ඒවා දිරන්න පටන් අරන්. දිරන්නෙත් ජපන් ඒවා වගේ ටික ටික නෙමේ හිල් හැදෙන්නේ
  13. රත්තරං

    benz car accsident at vajira road -Age 15 old driving

    පෙරලෙන හැටිනම් හිතාගන්න බෑ. එක්කෝ වංගුව ගත්තට පස්සේ කෙලින් කරගන්න බැරි වෙන්න ඇති වාහනේ තාප්පේ දිගේ නගින්න ඇති
  14. රත්තරං

    benz car accsident at vajira road -Age 15 old driving

    මේකAMG එකක් නෙමේ. නිකන් මර්සිඩීස් බෙන්ස් එකක්
  15. රත්තරං

    Car body kit ... udawwww karanna

    මොකක්ද කාර් එක?
  16. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    අලුත් රේඩියෝ චැනල් එකක් අහු වෙනවා පැසෙන්ජර් සයිඩ් එකෙන් (කියන මෙලෝ මලදානයක් මට තේරෙන්නේ නෑ ) ඒ නිසා වාහනෙ සෙට් එකෙන් ඕවගේ සින්දුවක් දෙකක් ඇහුනහම ඇති
  17. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    ලක්ශේ පැනලනම් ඕකේ බැට්‍රි පැක් එක මාරු කරන්න වෙයි
  18. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    ඒ තිබ්බ සින්දුවෙන් උන්බේ ටෙස්ට් එක තේරෙනවා (මාත් එහෙමයි ) ඒ සින්දු වලට බේස් අව්ලක් නෑ

    No contents