මල්ලි උබට වඩා සෑහෙන දුරක් ඔය පැත්තෙන් ආව එකෙක් විදිහට කියන්නම්
කසාද ජීවිතේ උබල හිතනවට වඩා මාරම වෙනස් බං
ගෑනියෙක් එක්ක ජීවත් වෙන එක බං වෙනස්ම දෙයක්. ඔය බදින්න කලින් පෙන්නන කිසිම දෙයක් ඒක ඇතුලේ නෑ උබේවත් එයාගෙවත්
මල්ලි ගෑනිට වඩා වැඩිය එපා උසෙන් හරි උබ අඩුනම් ඒක පිටින් දාලා උබව පෑගෙනවා. උබ ඉහලින්...