මෛත්‍රීපාලට මහින්දව පරදා පහසු ජයක්
වඩාත් තීරණාත්මක තරඟයක් වූයේ ජනාධිපතිවරයා නායකත්වය දරණ නිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගාලු ක්‍රීඩාංගනයේ පැවැත්වූ මැයි දින රැලිය සහ මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම කිරුලපොන දී පැවැත්වූ මැයි දින රැලිය යි. මෙය සත්‍ය වශයෙන්ම කණ්ඩායම් දෙකෙහි...