බඩ නොව රට ගැන හිතපු දේවඥයා
රට බේරා ගත්තෙ මම! එහෙම කරපු මට ඇයි තවත් කෝචොක් දාන්නෙ?'
Details Created On Sunday, 18 January 2015 03:57 Category: සාමාන්‍ය
sumanadasa cartoon‘දැන් හැම එක්කෙනෙක්ම මැතිවරණ කොමසාරිස් තුමාටයි පොලිස්පති තුමාටයි ප්‍රශංසා කරල පත්තර පිටු ගණන් ලියනව ඒ දෙන්න නිසා රට බේරුණා...