යාලුවනේ මම මේ කියන්න යන්නෙ වාහනයක් (පාවිච්චි කරපුඑකක්) ගන්න ඉන්න කෙනෙක්ටයි
සමහරැනම් මේක දන්නවත් ඇති / ඒත් මම කියන්නෙ දන්නෙ නැති අයට
වෙනදා අපි වාහනයක් අපේ නමට හරවගන්න යන විදියම තමයි ඒත් මේකෙදි අලුත් නීතිය තමයි
1)විකුණන පුත්ගලයා අයත් ගමේ ගරාමනිලදාරී මහතාගෙන් තමන් තමන්ට අයිති අදාල වාහනය අදාල...