Beware Of Vehicels 2

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    [FONT=&quot]යාලුවනේ මම මේ කියන්න යන්නෙ වාහනයක් (පාවිච්චි කරපුඑකක්) ගන්න ඉන්න කෙනෙක්ටයි[/FONT]
    [FONT=&quot]සමහරැනම් මේක දන්නවත් ඇති / ඒත් මම කියන්නෙ දන්නෙ නැති අයට[/FONT]
    [FONT=&quot]වෙනදා අපි වාහනයක් අපේ නම‍ට හරවගන්න යන විදියම තමයි ඒත් මේකෙදි අලුත් නීතිය තමයි[/FONT]
    1)[FONT=&quot]විකුණන පුත්ගලයා අයත් ගමේ ගරාමනිලදාරී මහතාගෙන් තමන් තමන්ට අයිති අදාල වාහනය අදාල දිනයේ දී විකුණා ඇති අතර මෙම වාහනය විකුණන්නාගේ නම‍ට හරවා ගැණීමට තමාගේ කිසිම අකමැත්තක් නොමැති බව සහතික කරන ලද ලියුමක් අවශ්‍ය වේ[/FONT]

    2)[FONT=&quot]තවද එම වාහනය ලීසිං / ෆිනෑන්ස් කර ඇත්නම් හෝ එය ගෙවා ඉවර වී ඇත්නම් එම ලිපිය අනිවාර්ය වෙ (මේකනම් ඕන කෙනෙක් දන්නවනේ)[/FONT]

    3)[FONT=&quot]අදාල වාහනය විකුණන පුත්ගලයාගේ හැදුනුම්ගත් කොපියක් ද අවශ්‍ය වේ:confused::shocked:[/FONT] [FONT=&quot]නෝමල් ටාන්සර් එකට 3 වෙනිඑක අදාල වේ[/FONT]

    [FONT=&quot]ඉතින් යාලුවනේ ඕපන් පේපර්ස් තියෙන වාහනයක් ගන්නවා ද නැත්නමි වාහනය ගන්න තනැත්තාගේ නමට තියෙන වාහනයක් ගන්නවා ද කියන එක තමන්ට බාරයි[/FONT]
    [FONT=&quot]අන්තිමට කියන්න තියෙන්නෙ ඕපන් පේපර්ස් වලට බුදු සරණයි කියල තමයි:yes::yes::yes::yes::yes::yes::yes::yes:[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: minipura

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Ayyoo monamgaulakda ban graaamaya gaawata yanna wenne ekatath... Umbata sure da machan news eka????
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අනේ මගෙ බයික් කට්ට තියෙන්නෙ ඕපන් පේපර්... ආ නෑ නෑ අව්ලක් නෑ අයිතිකාරය අත්සන් කරල අයිඩී නොම්මර දාපු කොලයක් නම් තියෙනව. අව්ලක් වෙන එකක් නෑ නේද?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Mama mage car transfer karaganna yanakota oya aluth rule eka avith thibuna machn.
    oka one wenne One day service dala book eka ganna kattiyata vitharai.
    Normal service dala book eka ganna kattiyata oya rule eka adala na..

    (mamath giye one day service dala book eka ganna. eth bari una me new rule eka nisa.)
    thawa deyak, dan open papers vehicles duwanna ba. dawasata Rs:150k daada gahanawa.

    ..................................................​
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland

    dada gahanne kohomada machan danaganne ? wikunapu dawasa paper eke liyanne na ne
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    dada gahanne kohomada machan danaganne ? wikunapu dawasa paper eke liyanne na ne
    2zyftpg.png

    Thama dada gahanne na machn.
    e rule ekath issarahata (next 1-2 month) athulatha enwa kiyala RMB eke officer kenek kiuwe mama giyapu wele.
    Mama hithanne adayam balapathre ganna kota thamai dada gahanawa aththe.
    mokada kalin owner ge name ekata ne adayam balapaththre thiyenna ekai new book eka issue karapu date eken balanwa athi..

    ..................................................​
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    2zyftpg.png

    Thama dada gahanne na machn.
    e rule ekath issarahata (next 1-2 month) athulatha enwa kiyala RMB eke officer kenek kiuwe mama giyapu wele.
    Mama hithanne adayam balapathre ganna kota thamai dada gahanawa aththe.
    mokada kalin owner ge name ekata ne adayam balapaththre thiyenna ekai new book eka issue karapu date eken balanwa athi..

    ..................................................​

    thanks machan. normal transfer ekak karanna puluwan RMV colombo office eken witharai da ? ekata enna onida ?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    thanks machan. normal transfer ekak karanna puluwan RMV colombo office eken witharai da ? ekata enna onida ?
    2zyftpg.png

    Ow machan. RMB ekata avama lesi / ikmaning karaganna puluwan.
    1 month wage yanawa book ekai / No plates tikai enna. Reg post eke book eka ewanawa.

    ..................................................​