Duplication Road Eke Bambalapitiya HSBC එක ලඟ තැනක් තියනවා ප්‍රින්ට් එකක් 2.50 යි පට්ට ලාබයි හරියටම කිව්වොත් HSBC එකට මෙහා පැත්තේ කොල්ලුපිටිය පැත්තට වෙන්න තියනවා Standard Charterd Bank and Samsung Showroom අන්න ඒක ඉස්සරහ උඩ තට්ටුවේ තියන්නේ අපි නම් කිව්වේ සමනලයගේ කඩේ කියලා ඒකට මොන උනත් පට්ට...