ලෝකයේ උසම කෙල්ල
බ‍්‍රසීලයේ ‘දික්තලාව’ එලිසැනි. 17 හැවිරිදි ඇගේ උස අඩි 6යි අඟල් 8යි!
තවමත් 17 වැනි වියේ පසු වන ඇය නමින් එලිසැනි ද කෲස් සිල්වා. උස මිටර් 2.235, එනම් අඩි 6යි අඟල් 8යි. ජීවන් වෙන්නේ බ‍්‍රසීලයේ සැලිනොපෝලිස්වලයි.
ඇය මෙසේ උස යන්නට පටන් ගත්තේ මොළයේ වර්ධනය පාලනය කරන පිටියුටරි ග‍්‍රන්ථියේ හටගත් අර්බුදයක් (Tumour) නිසයි. වෛද්‍යවරුන් විසින් ඒ අර්බුදය ඉවත් කළ අතර දැන් ඇගේ උස යාම නතර වෙලා!
ඇය පසුගියදා බ‍්‍රසීලයේ මුහුදු වෙරළේ සිය පෙම්වතා සමග ඇවිද ගෙන යද්දී කැමරාවට හසු කර ගැනීමට වියට්නාමයේ ‘බින් තුවන් ටිවී’ ආයතනයේ මාධ්‍යවේදී කැමරාශිල්පියකු සමත් වුණා.
මෝස්තර නිරූපිකාවක් ලෙස සේවය කරන ඇය වියට්නාම් ‘බීටීවී’ රූපවාහිනියේ මාධ්‍යවේදියාට සිය පෙම්වතා ගැන කීවේ, ”එයා හරිම සමාජශීලී කෙනෙක්. එයා කරුණාවන්තයි. සුහදයි. මං එයාගෙ ඒ ගතිගුණවලට කැමතියි.”
”අපට ඇති එකම ප‍්‍රශ්නය, අපි දෙන්න මහ මග යන කොට එයාව පේන්නෙ හරියට මගේ මල්ලි කෙනෙක් නැත්නම් පුතෙක් වගේ වීමයි”
”ඔයාද එයාව තෝර ගත්තෙ?” කියල ඇහුවම ඇය කීවෙ, ”මං නෙවෙයි තෝර ගත්තෙ දෙවියන් වහන්සෙ මට තෝරල දුන්න.” කියලයි.
ඔහු ඉදිකිරීමේ ක්ෂේත‍්‍රයේ සේවකයෙක්. ඇගේ උස ගැන අහන මිතුරන්ට ඔහු කියන්නේ ඇගේ උස වැඩිකම ඔවුන්ගේ ජීවිතයට ප‍්‍රශ්නයක් නොවන බවයි.
”එයා හරි ලස්සන කෙනෙක්. උස වුනත් සුරූපී මුහුණක් එයාට තියෙන්නෙ.” ඔහු පවසනවා.
ඉස්කෝලෙ යද්දි ඇයට පාසල් බස් රථයෙ යන්න බැරි තරම් උස වැඩි වුණ හින්ද පන්තියෙ ළමයි විහිළු කරන්න පටන් ගත්තා. ඇය පාසල් ගමන අතර මගදි නතර කර දැම්මෙත් මේ විහිළු ඉවසන්න බැරි හින්දයි.
”ගෙදර ඇතුළෙ ඉන්න කොටත් මට ප‍්‍රශ්න තිබුණා. මට අමතක වෙලා සීලිමේ ලීවල ඔළුව වැදුණු වාර අනන්තයි.
එලිසැනි ජීවත් වෙන්නෙ කුඩා නිවසක ඇගේ අම්මත් නැඟණියන් හා පුළු පියා වූ ලූවිස් ජෝර්ජ් එක්ක.
”එයා අනිත් ළමයින් වගේ හැදෙනව දකින්නයි මං ආසාවෙන් හිටියෙ. ඒත් එයාගෙ උස එයාටම වදයක් වෙලා ඇති බව මං දන්නවා. එයත් ආසයි සාමාන්‍ය විදියට හැසිරෙන්න.” ඇගේ මව කියනවා.
ඔවුන්ට ජීවත් වෙන්න උස ප‍්‍රශ්නයක් නෙවෙයි.
ඔහු කියන්නෙ, ”එයා හරි ලස්සන කෙනෙක්! මෝස්තර නිරූපිකාවක් වුණාම ලස්සන වෙන්න ඕනෑනෙ.” කියල..
මේ 17 හැවිරිදි මෝස්තර නිරූපිකාව ප‍්‍රමාණය ඉක්මවා උස ගියේ මොළයේ පිටියුටරි ග‍්‍රන්ථියේ හටගත් අර්බුදයක් නිසයි.
මීට වසර දෙකකට උඩදියි ශල්‍ය වෛද්‍යවරුන් සොයා ගත්තෙ ඇගේ උස යාමේ රහස. ඒ මොළයේ පිටියුටරි ග‍්‍රන්ථියේ හටගත් අර්බුදයක්. ඔවුන් එක ඉවත් කළා. දැන් ඇගේ උස යාම නැවතිලා!
එල්සැනී ඇගේ මව, ඇනා මරියා රාමෝස් හා සොයුරිය මේරි සමග.
හොදනම් බම්පියක්ව දාලා යන්ඩෝ
උපුටා ගැනීමක්

ලොව උසම තරුණිය යැයි කියන බ‍්‍රසීලයේ එල්සැනි ද කෲස් සිල්වා ඇගේ පෙම්වතා වූ ෆරැන්සිනාල්ඩෝ ද සිල්වා සමග මුහුදු වෙරළේදී ඡායාරූපයට මුහුණ දුන් අයුරු.
”අපට ඇති එකම ප‍්‍රශ්නය, අපි දෙන්න මහ මග යන කොට එයාව පේන්නෙ හරියට මගේ මල්ලි කෙනෙක් නැත්නම් පුතෙක් වගේ වීමයි”
”ඔයාද එයාව තෝර ගත්තෙ?” කියල ඇහුවම ඇය කීවෙ, ”මං නෙවෙයි තෝර ගත්තෙ දෙවියන් වහන්සෙ මට තෝරල දුන්න.” කියලයි.
ඔහු ඉදිකිරීමේ ක්ෂේත‍්‍රයේ සේවකයෙක්. ඇගේ උස ගැන අහන මිතුරන්ට ඔහු කියන්නේ ඇගේ උස වැඩිකම ඔවුන්ගේ ජීවිතයට ප‍්‍රශ්නයක් නොවන බවයි.
”එයා හරි ලස්සන කෙනෙක්. උස වුනත් සුරූපී මුහුණක් එයාට තියෙන්නෙ.” ඔහු පවසනවා.
ඉස්කෝලෙ යද්දි ඇයට පාසල් බස් රථයෙ යන්න බැරි තරම් උස වැඩි වුණ හින්ද පන්තියෙ ළමයි විහිළු කරන්න පටන් ගත්තා. ඇය පාසල් ගමන අතර මගදි නතර කර දැම්මෙත් මේ විහිළු ඉවසන්න බැරි හින්දයි.
”ගෙදර ඇතුළෙ ඉන්න කොටත් මට ප‍්‍රශ්න තිබුණා. මට අමතක වෙලා සීලිමේ ලීවල ඔළුව වැදුණු වාර අනන්තයි.
එලිසැනි ජීවත් වෙන්නෙ කුඩා නිවසක ඇගේ අම්මත් නැඟණියන් හා පුළු පියා වූ ලූවිස් ජෝර්ජ් එක්ක.
”එයා අනිත් ළමයින් වගේ හැදෙනව දකින්නයි මං ආසාවෙන් හිටියෙ. ඒත් එයාගෙ උස එයාටම වදයක් වෙලා ඇති බව මං දන්නවා. එයත් ආසයි සාමාන්‍ය විදියට හැසිරෙන්න.” ඇගේ මව කියනවා.
ඔවුන්ට ජීවත් වෙන්න උස ප‍්‍රශ්නයක් නෙවෙයි.
ඔහු කියන්නෙ, ”එයා හරි ලස්සන කෙනෙක්! මෝස්තර නිරූපිකාවක් වුණාම ලස්සන වෙන්න ඕනෑනෙ.” කියල..
උස මිටි බව ඔවුන්ගේ ආදරයට ප‍්‍රශ්නයක් නෙවෙයි. ඇය වැඩියෙන්ම කැමති සාප්පු ගියාම ඔහුට ළංවෙන්න බැරි තරම් උස රාක්කවල තියෙන දේවල් අරන් දෙන්නයි.
මේ 17 හැවිරිදි මෝස්තර නිරූපිකාව ප‍්‍රමාණය ඉක්මවා උස ගියේ මොළයේ පිටියුටරි ග‍්‍රන්ථියේ හටගත් අර්බුදයක් නිසයි.
මීට වසර දෙකකට උඩදියි ශල්‍ය වෛද්‍යවරුන් සොයා ගත්තෙ ඇගේ උස යාමේ රහස. ඒ මොළයේ පිටියුටරි ග‍්‍රන්ථියේ හටගත් අර්බුදයක්. ඔවුන් එක ඉවත් කළා. දැන් ඇගේ උස යාම නැවතිලා!
එලිසැනි ද කෲස් සිල්වා (බ‍්‍රසීලයේ දික්තලාවිය) හා ඇගේ මව ඇනා මරියා රාමෝස් ඔවුන්ගේ උතුරු බ‍්‍රසීලයේ සැලිනාපෝලිස්හී පිහිටි ඔවුන්ගේ නිවසේ.

Last edited: