1. හොද පුතා

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබර ගොයා ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී එක යායේ... වලට වැටුණු එකා...
  2. හොද පුතා

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    Mahesh Senadeera මේ 7ට විතර හිටියා
  3. හොද පුතා

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අඬන්නේ ඇයි බොලේ :confused::confused::confused:
  4. හොද පුතා

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    මෙවාගේ වාසනාව :D
  5. හොද පුතා

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    රජෙකු උනත් ගිලන් වෙලා එක් තැන් උන දා... කියනවාට සැකයක් නෑ සැකයක් නෑ නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා ... ඉසුරු සමඟ හාද වෙලා නොසතුට ආ දා ... දැනෙනවාට සැකයක් නෑ සැකයක් නෑ සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා... බැරි උන දා නෑදෑයන් අත හැරගිය දා... හිතෙනවාට සැකයක් නෑ සැකයක් නෑ විශ්වාසය...
  6. හොද පුතා

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    නිරෝගි සුවය හැම දෙනාටම :(
  7. හොද පුතා

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    සසා කලින් දවසේ නවත්තපු තැනින්ම පටන් ගන්නවා නේ :P
  8. හොද පුතා

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ඇයි ඇදුරිඳු සස්ලිට් කියන්නේ :P
  9. හොද පුතා

    2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    සසා අයියගේ ශෝ එකක් නැද්ද අද සසෝ ????????
  10. හොද පුතා

    2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    අයියෝ ඉවරයි නේ එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක් වේවා කිඹුල අයියා අද ශෝ එක පට්ට සදා ජය !!!!!!!

    No contents