1. හොද පුතා

    2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

    කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්// රෑ බෝ වීලා අද දිනගෙවිලා වෑඩිහිටියන් බලා ඈති අප දුටුවෝතින් වෙයි නපුරක් වෙන්වී යමු හනික අපි// කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්// අප වෙන්වීලා ඉමු සිත් බෑදිලා මුලු ලෝක‍ය බලා හිදී අපමන...
  2. හොද පුතා

    2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔන්න ඔහේ ඉඩ තියන විදියට ඉමු බං ;);)
  3. හොද පුතා

    2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

    අවුලක් නැහැ කොහොම හරි අහගෙන යනවා
  4. හොද පුතා

    2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

    නෙට් ස්ලෝ බොලව් මම් යනවා
  5. හොද පුතා

    2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

    අපිත් අහගෙන ඉන්නේ
  6. හොද පුතා

    2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [3]

    අම්මට ඇත්තනේ දැනුයි මට කම්පනාවට ආවේ :lol::lol::lol:
  7. හොද පුතා

    2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [3]

    එහෙනම් අපිත් කැපුනා හැමෝටම සුබ රාත්‍රියක් අහ් කියන්න අමතක උනා රන්දික අයියා අද ශෝ එකත් වෙනදා වගේම පට්ටෙට කරා නියමයි නියම්යි ඔබට ජය
  8. හොද පුතා

    2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [3]

    උබ ඕක කියන්න තිබ්බේ ස්කවියට එහෙනම් දෙන්නෙ මෙන්න මේ උත්තරේ සීලා උබේ ........... මා ;);););)
  9. හොද පුතා

    2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [3]

    අම්මෝ උබ Friend Request එකක් එවද්දිම මට හිතුනා මොකක් හරි හොරයක් ඇති කියලා :lol::lol::lol::lol: මගේ නම් තුන් හිතකවත් පූසෙක් නැහැ සහෝ :D
  10. හොද පුතා

    2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [3]

    මයි නේම් ඊස්ස් සීලා
  11. හොද පුතා

    2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [3]

    :D:D:D ඒ මොකෑ බං මං උබට අයුතු බලපෑමක් වත් කරාද නොදැනුවත්ව :P

    No contents