ඇත්ත. මමත් එකඟයි. නමුත් කැෆේ වලින් ලොග් වුනාට හපන් දැන්. ඒ දවස් වල කැෆේ එකකින් ලොග් වෙන එකයි අද රුපියල් 25 කාඩ් එකෙන් ලොග් වෙන එකයි සමාන නැ. ඉස්සර හිටිය බහුතරයක් සාමාජිකයෝ නොයෙක් තල වල වෘතිකයෝ. නමුත් දැන් හැමෝම නැතත් බහුතරයක් කරන්න ජොබක් නැතුව කාලේ කන්න මේකට එන්නේ. උන් උන්ගේ හිනමානය නිසා මෙතන...