1. නැකැත් රාල

    ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)

    “සද්ධා සීල සූත චාග පඤ්ඤා” “සද්ධා විරිය සති සමාධි පඤ්ඤා” “සද්ධා සීල චාග පඤ්ඤා පටිභාන” “සද්ධා සීල හිරි ඔත්තප්පිය සුත චාග පඤ්ඤා” “සද්ධා හිරි ඔත්තප්පි විරිය පඤ්ඤා”
  2. නැකැත් රාල

    මහමෙවුනා අසපුව

    මහත්තයෝ එහෙනම් තමන්ම පාලි භාසාව ඉගෙනගත්තනම් හොඳ නැද්ද? මම ස්වාමින්වහන්සේ නමකට නිගරු කරනවා නෙමෙයි. නමුත් වෙනම නිකායවල් පිහිටවාගෙන මේ කරන දේට මම එච්චර කැමති නැ. ත්‍රිපිටකයේ පිටකයක් සම්පුර්ණයෙන්ම ඉවත් කරලා දාන එකෙන් වෙන්නේ හානියක්මයි.
  3. නැකැත් රාල

    භෞතිකවාදය හා විඥානවාදය මොකක්ද වෙනස

    උඹට භෞතික වාදය ඉගෙනගන්න පුළුවන් අජිත කේසකම්බිල ගේ ධර්මය ගැන සොයා බැලුවොත්. නමුත් එක මිත්යාදෘෂ්ටියක් විදිහට බුදු දහමේ ප්‍රතික්ෂේප කරලා තියනවා. ඒ ධර්මයට අනුව උඹ අම්මව කඩුවකින් කොටලා මැරුවත් සිද්ධ වෙන්නේ යම් භෞතික වස්තුවක් තවත් භෞතික වස්තුවක් හරහා යාම පමණයි. පව පින කියලා දෙයක් නැ.
  4. නැකැත් රාල

    භෞතිකවාදය හා විඥානවාදය මොකක්ද වෙනස

    පිස්සුද බන් කොස් ගෙඩියක් වගේ දෙයක් වැටෙන එක වගේ දෙයකින් වින්ඥාන වාදය ගැන උදාහරණ ගන්න බැ. ඒක මහා බොළඳ කතාවක්. උඹට මෙතන පෙන්නන ඕනේ මතවාදය උලුප්පල පෙන්නන උදාහරණ නොගෙන හරවත්ව සාකච්චාව කරපන්.
  5. නැකැත් රාල

    GTRZ

  6. නැකැත් රාල

    බෞද්ධයන්ටත් Valantaine පුජාවක් BMICH එකේ

    ඔයාට මේක මැජික් එකක් වුනාට අපි මේක මුලින්ම සංවිධානය කලේ 2003 අවුරුද්දේ. මේ එන්න කියලා තියන්නේ අහවල් කාරිය කරන්න නෙමෙයි. ආදරේ සහ තරුණ අදහස් නිසි මගකට යොමු කරන්න.
  7. නැකැත් රාල

    මම ශොප් එකක් පටන්ගන්න

    මගෙන් මුකුත් අහගන්න එපා. නැකත් දෙන්න තෝ ආවද?
  8. නැකැත් රාල

    ගෘහස්ත රැකියා meka hadala denna

    waren e paththe oka mama korala dennam
  9. නැකැත් රාල

    Photoshop වැඩකෑලී සිංහලෙන් 1

    අපේ හාමිනේගේ ව්‍යාපාරයේ අලෙවි ප්‍රවර්ධන කටයුතු කරන්නේ මම නිසා. ෆොටෝ ෂොප් ඉගෙනගන්න වුනා. බොහොම වටිනවා ඔයා මේ කරන වැඩේ. +9
  10. නැකැත් රාල

    බුදුහාමුදුරුවෝ හා නවීන තාක්ෂනය

    සහෝ මේ ගෙවෙන්නේ කලි යුගය. මේ කාලයේ මිනිස්සුන්ගේ මුලික ලක්ෂණය භෞතික වශයෙන් ගෝචර වෙන දේවල් විතරක් පිළිගැනීම. අන්න එක තමයි ඔයාට ඔහොම හිතෙන්න හේතුවත්. එක ඇත්තටම සාධාරණයි. ඔයා උත්සහ කරන්නේ ඔයාට ගෝචර නොවනදෙට තාක්ෂනය තුලින් අර්ථ කථනයක් ලබා දෙන්න. නමුත් බුදුන්වහන්සේ කියන්නේ මනස දියුණු කරන්න පුළුවන්...
  11. නැකැත් රාල

    හරිත ආයෝජනයකට

    ගස් 30 අපේ ඉඩමක වවනවානම් කොහොමද? වල්ලාපට්ට වල කොලිටි එකක් තියනවා නේද අපනයනය කරන්න පුළුවන්. වල්ලාපට්ට වුන පලියට හැම ගහක්ම භාවිතා වෙන්නේ නැ නේද? එහෙම එකක් තියනවනම් උඹලාගේ ආයතනයෙන් අපිට ලබාදෙන ගස් වලට වගකීමක් තියනවද? අපි ලබාගන්න හැම ගහක්ම උඹලා විසින් නැවත විකුණා දෙනවද? ඒ සඳහා අපිත් එක්ක නෛතිකව...
  12. නැකැත් රාල

    මයිත්‍රී බ්‍රා +18

    මචං වීඩියෝව පට්ට. සවුන්ඩ් බැලන්ස් කරපන්.
  13. නැකැත් රාල

    අද ජීවිතේ කලකිරුණා... මම පව් කාරයෙක්.........

    මම එළකිරියේ දැන් සැහෙන්න අඩුවෙන් කමෙන්ට් කරන්නේ. මෙතනත් ඔයාට හඳහන සතපහකට වැඩක් නැ කියපු කීප දෙනෙක්ම මගෙන් හඳහන් බලවගෙන තියනවා. එක නිසා එක එක්කෙනා මෙතන රැල්ලට කියන ඒවා පිළිගන්න කලින් දෙපාරක් හිතන්න. සමහර වෙලාවල් වලට කසාදයක් නවත්තන්න හේතුවක් ඕන වුනාම ගොඩක් දෙනා හඳහන ගැලපෙන්නේ නැ කියන බොරුව...
  14. නැකැත් රාල

    සෙනසුරු අපලද?

    ඕම් ගුරුවේ නමඃ ඔකේ වචන වල පොඩි අවුලක් තියනවා. මම හරි එක පහතින් දාන්නම් චතුර්භුජෝ භාන චාපා කග්ගහස්තෝ වරප්‍රද්‍රා ගෘධ්‍රවාහනෝ ගතෝ නිත්‍යම් ශංකරෝතූ ශානෛශ්වර අනිත් එක මේක ස්ත්රෝත්රයක් නෙමෙයි. ධ්‍යාන මන්තරයක්. අනික් ප්‍රතිකර්ම නම් බොහොම හොඳයි.
  15. නැකැත් රාල

    === ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

    සොහොන බෝලාගේ අවටරේ පට්ටනේ..කොහොමෙයි ඕක හදාගත්තේ?
  16. නැකැත් රාල

    2016 - සිතන්න දෙයක්

    මගේ පන්තියට නෙමෙයි කොහෙට ආවත් නිහතමානි කමක් නැති මිනිහෙක්ට මම කියා දෙන්නේ නැ. මගේ පන්තියට අද වෙනකන් ලොකු කම් කියවන ඇය ඇවිත් නැ. එහෙම ආවත් මම පලවෙනි දවසෙම කියනවා ආයේ එන්න එපා කියල. මොකද එහෙම අයට කවදාවත් මේ විෂයේ නියම දැනුම ලැබෙන්නේ නැ. මගේ ගුරුවරයෙක් කිව්ව කතාවක් කියන්නම්.. සුර අසුර යුද්ධයෙන් පසු...
  17. නැකැත් රාල

    ඉඳලා හිටලා එනවා. ආවත් ත්‍රෙඩ් එකක් කියවලා නිකන් යනවා. අලුත් දෙයක් දාන්න හිතෙන්නේ නැ බන්. මේකේ...

    ඉඳලා හිටලා එනවා. ආවත් ත්‍රෙඩ් එකක් කියවලා නිකන් යනවා. අලුත් දෙයක් දාන්න හිතෙන්නේ නැ බන්. මේකේ දැන් කමියුනිටි එකට යමක් කරන උන් අඩුයි..
  18. නැකැත් රාල

    2016 - සිතන්න දෙයක්

    මතක තියාගන්න කිසි දෙයක් නොදැන විවේචනය කරන්නත් බැරි බව. විවේචනය කරන්නේ මොකක්ද එහි සිද්ධාන්ත මොනවද කියලා නොදැන කරන විවේචනයෙන් පෙනෙන්නේ තමන්ගේ නොදැනුවත් කම විතරයි.

    No contents