1. R

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    පංචසීලය, චරිත වලට අනුව ගැලපීම http://www.waharaka.com/deshana/listen.php?SermonId=CD028-08
  2. R

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    5. සුරාමේරය මජ්ජ පමාදට්ඨාන වේරමණී සික්ඛා පදය ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ මදයට, ප්‍රමාදයට, අල්ලා ගැනීමට හේතුවන යම් සුරාවක්, මේරයක් ඇද්ද ඉන් තොරව නොමත්ව වාසය කරන්නේය. මමද මේ රැයත් දහවලත්, රැය දහවලත් උන්වහන්සේ අනුගමනය කරමි. මදයට, ප්‍රමාදයට, අල්ලා ගැනීමට හේතුවන සුරාවෙන්, මේරයෙන් වෙන්ව...
  3. R

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    4. මුසාවාදා වේරමණී සික්ඛා පදය ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ මුසාවාදයෙන් වෙන්ව, මුසාවාදය අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍ය ගලපා කරන කථා ඇතිව සත්‍ය වාදීව වාසය කරන්නේය. මමද මේ රැයත් මේ දහවලත්, මේ රැය දහවලත් උන්වහන්සේ අනුගමනය කරමි.මේ මාගේ සතර වන සික්ෂා පදයයි. මෙහිදී ශාසනයෙන් බැහැරව මිස...
  4. R

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    3. අබ්‍රහ්ම චර්යා වේරමණී සික්ඛා පදය ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ අබ්‍රහ්ම චර්යාවෙන් වෙන්ව අබ්‍රහ්ම චරියාව අතහැර බ්‍රහ්මචාරී වූයේ නීච වූ ග්‍රාම්‍ය වූ කාම මෛථුන්‍යයෙන් වෙන්ව වාසය කරන්නෙන්ය. මමද මේ රැයත් මේ දවාලත්, මේ රැය දවාලත් උන්වහන්සේ අනුගමනය කරමි. අබ්‍රහ්ම චර්යාවෙන් වෙන්ව, අබ්‍රහ්ම...
  5. R

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    2. අදින්නාදානා වේරමණී සික්ඛා පදය ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ නොදුන් දේ ගැන්මෙන් වෙන්ව, නුදුන් දේ ගැන්ම අත හැර දෙන දෙයක්ම ගන්නේ, දුන් දෙයම බලාපොරොත්තු ඇතිව පිරිසිදු ආත්ම පරිහරණයෙන් යුතුව වාසය කරන්නේය. මමද මේ රැයත්, දහවලත් මේ රැය දහවලත් නොදුන් දේ ගැන්මෙන් වෙන්ව, නුදුන් දේ ගැන්ම අත හැර...
  6. R

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    1. පාණාතිපාතා වේරමණී සික්ඛා පදය ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ පර පණ නැසීමෙන් වෙන්ව, පර පණ නැසීම අතහැර, බහා තැබූ දඩු මුගුරු ඇතිව, බහා තැබූ දැල් උගුල් ආයුධ ඇතිව, පාපයට භය ඇතිව, පාපයට ලැජ්ජා ඇතිව, දයාවට පැමිණ සියලු ලෝ සතුන් කෙරෙහි හිතානුකම්පීයව වාසය කරන්නේය. උන්වහන්සේ අනුගමනය කරන මමද පර පණ...
  7. R

    සත්ව හිංසනය හා මස් මාංශ අනුභවය.....

    මස් මාංස නොවැලදිම විශේෂ ගුනයක්ද? http://www.waharaka.com/deshana/listen.php?SermonId=CD052-37
  8. R

    සත්ව හිංසනය හා මස් මාංශ අනුභවය.....

    ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය http://www.waharaka.com/deshana/listen.php?SermonId=CD064-13
  9. R

    Game of Thrones Fans

    ඒත් පොතයි , TV series එකෙයි අවසානය similar වෙයිද :dull: නැත්තන් ගොඩාක්ම වෙනස් වෙයිද . උදාහරණයක් විදිහට TV Series එකේ මැරුණා වගේම බැරස්ටියන් සෙල්මි පොතේ අවසානයේදීත් මැරෙයි? Marcella ත් පොතේ අවසානයේ මැරෙයි?
  10. R

    මෙන්න_කෙල්ලෝ

    සමහර කෙල්ලෝ ඉන්නවා අම්ම ලංකාවේ, තාත්තා යුරෝපියන් රටක, අන්න ඒවගේ කෙල්ලොත් ලංකාවේ නිසා අපිට ගැලපෙන්නේ නැද්ද :dull:
  11. R

    මෙන්න_කෙල්ලෝ

    Korean අය කොහොමද?? ;)
  12. R

    Game of Thrones Fans

    a Dream of spring ඉවර කරනකං හිටියොත් ඇති :dull: . ඒක තමයි final පොත :) .
  13. R

    Game of Thrones Fans

    Fan theories තමයි. :) Youtube එකේ Game Of Thrones reviews කරන අයත් ඔය කතාවම කියනවා :)
  14. R

    Game of Thrones Fans

    පොතේ author TV series producers ලට ඉස්සරට සිද්ධවෙන දේවල් ඔක්කොම reveal කරලාලු තියෙන්නේ :) . මොකද නිකමට හරි author මැරුනොත් TV series එක කරගෙන යන්න බැරිවෙන නිසා :dull:
  15. R

    Game of Thrones Fans

    2016 විතර වෙයි , TV series එකේ season 6 release වෙන කාලයේම පොතත් එලියට දායි.
  16. R

    මෙහෙමත් ගහනවාද බන්

    ඔය ආකල්ප වෙනස් කරන්නනම් අවුරුදු 100ක් වත් යයි :( . එක නිසා ඕවා ගැන කතාකරලා වැඩක් නෑ :no:
  17. R

    Game of Thrones Fans

    එතකොට ඔය පොතේදී තාම Stannis ජීවත් වෙනවනේ? තියොන් හිටං ඉන්නේ Stannis ගාව?
  18. R

    Game of Thrones Fans

    Stannis ව මරන්න හදනකොටම සන්සයි , තියොනුයි පිටිපස්සෙන් එනවා, ඒක නිසා මෑන්ස් ව මරන්න හම්බවෙන්නේ නෑ :eek: [/CENTER]
  19. R

    මෙහෙමත් ගහනවාද බන්

    නොමිලේ ඉගෙනගෙන, පස්සේ ජොබක් කරනකොට විතරක් එකෙන් 4% වගේ ගෙවන්න වගේද? :)
  20. R

    Game of Thrones Fans

    පොත් වලයි, tv series එකේ story යයි එක තැනකට එයි කියල හිතෙනවා :)

    No contents