1. R

    Syrian Crisis eka gana Saralava saha Sundarava !

    ඉරානය China , Russia යාලුවෙක් නේද? ඉතින් ඉරානෙට කෙලවෙනවා කියන්නේ රුසියාවට පාඩුයි කියන එක නේද? :) කෝ game of thrones තුලින් ලෝකය දකිනවා කිව්වා?? ;)
  2. R

    Game of Thrones Fans

    ජෝන් ස්නෝත් සුදු චරිතයක් නෙවෙයි අර එයාගේ commands පිළිනොපදින කෙනෙක්ව හිස ගසා දාලා මරන්නේ? :)
  3. R

    Game of Thrones Fans

    තොපි එකම episode එක තුන් පාරක් වත් බලන එකානේ :dull:
  4. R

    Game of Thrones Fans

    Ned Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක් Sansa Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක් Bran Stark සම්පූර්ණයෙන්ම සුදු චරිතයක් Jon Snow සම්පූර්ණයෙන්ම සුදු චරිතයක් Cercei Lannister සම්පූර්ණයෙන්ම කළු චරිතයක් King Jeoffrey සම්පූර්ණයෙන්ම කළු චරිතයක්
  5. R

    මෙන්න_කෙල්ලෝ

    නියම බෞද්ධ විදිහට හැදුන අය ඔහොම තමයි , හරිම නිහතමානී :). පහල ලින්ක් එකේ බලන්න දාලා තියෙන comments :cool: http://www.dailymail.co.uk/news/peoplesdaily/article-3293212/Thailand-s-beauty-Miss-Uncensored-News-2015-thanks-mother-success-touching-way.html
  6. R

    Syrian Crisis eka gana Saralava saha Sundarava !

    ඒ ඔක්කොම similar looking හින්දයි ඇහුවේ
  7. R

    Syrian Crisis eka gana Saralava saha Sundarava !

    ඉරාන ඉරාක සිරියානුවන් පැවතෙන්නේ යුදෙව්වන් ගෙන්ද :dull:
  8. R

    Syrian Crisis eka gana Saralava saha Sundarava !

    මේක තේරුනේ නෑ?
  9. R

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    අනෙක් පැත්තෙන් England 20/2 , කන්න වගේ යන්නේ :eek:
  10. R

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    බැරිද 100 ක් ගහලා මහන්සිනම් retire hurt වෙලා , ආයෙත් 40th over එකේ වගේ එන්න :eek:
  11. R

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    De villiers නෙලන්න පටන් ගත්තා :lol:
  12. R

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    අමිත් පොන්නයට දෙකක් අනින්න හිතෙනවා :lol::lol: ඌට මලපැනල :lol:
  13. R

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    ඇයි හතරක් ගහන්නේ නැත්තේ කියල අහන්න හැදුවා විතරයි :lol:
  14. R

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    අන්න ඉන්දියාව කනවා පුතේ :lol::lol::lol:
  15. R

    තෙවරප්පෙරුම in action

    එකෙක් ඉදලක් උස්සගෙන එන්න අහනවා :lol:
  16. R

    ෴♥ Guess The Film ♥෴

    Despicable me 1 :)
  17. R

    කුණ්ඩලිනි යෝගය සහ අකාලසන්ධ්‍යා dana un ena mokada me ..

    අරිහතුන් වහන්සේට ඇත්තේ කුන්දලිණි ශක්තියටත් වඩා ඉහල ගිය එකක් :yes:
  18. R

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    ඇයි ඒ :dull: . මහේල batting coach වුනොත් කොහොමද :)
  19. R

    ෴♥ Guess The Film ♥෴

    එක බංගලාවක හාමු සහ සේවයකයෙක්. සේවයකයා හැමදාම බාත් tub එකක දාලා හාමුව නාවනවා :dull: . හාමු නිකං දාර්ශනික talk දෙනවා :eek: . මේක ලංකාවේ ගිය ඉස්සර කාලේ සම්භාව්‍ය ටෙලිනාට්‍යක් :)

    No contents