1. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    හැබැයි මචන් උඹේ අන්තිම වෙනකන් රෙප් ඉල්ලන් ඒ වැඩ කරපු විදිය නම් මම අනුමත කරන්නේ නෑ..මොකද රෙප් බාල්දි ගනන් තිබුණේ නෑ නේ..අපේ ටීම් එකේ එකෙක් ඒ වගේ වැඩක් කලේ නෑ දැනට..
  2. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    බොරු නෙමේ..අපිත් අවුල ගියා ඒක දැකලා.. :(:(:(:(:(
  3. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    ඒ පැත්ත විතරද වෙක් කලේ.. :lol::lol::lol::lol: අනික් පැත්ත චෙක් කලා නම් උඹව හොයන්න CID එකෙන් දාන්න වෙනවා..:growl::growl::growl: අපිටත් හිතා ගන්න බැරුව ඉන්නේ..:dull::dull::dull: උඹල අවුල් වෙයි කියල අපි ඒ ගැන කියුවේ නෑ..:nerd::nerd::nerd:
  4. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    අපිට වෝට් කරහන්.. මේ අවුරුද්දම උඹේ කෙඩෙන් කරෝල ගන්නම්..
  5. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    :yes::yes::yes::yes::yes::yes::yes:
  6. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    දිලුම් නම් වෝට් කලේ හෙන්රි ට.. :):):):) අපේ ටීම් එකට ගෑල්ලමයි නෑ අයියා..:(:(:(:(
  7. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    ආයුබොවන් සහෝ කොහොමද.. :):):):) සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
  8. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    එල..උඹ හොඳ ගේමක් දුන්නා..එහෙම අමනාපයක් නෑ.. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්..
  9. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    ඔයා වෝට් කරල ඉවරයි තුදූ..කී පාරක් කියන්නද..
  10. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    Sorry Guys He Also in Our Team (Vote For Team Henry_L)
  11. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    දැන් වැඩිය එළකිරි එවෙන්නෙ නෑ අයියේ වැඩත් එක්ක.. ඒ කාලේ රේඩියෝ ෂෝ මතක් උනා උයාව දැක්කම...
  12. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    රෙප් ඕන අය වහාම Vote කර විමසන්න..
  13. Randike Mendis

    HENRY ta VOTE Kaloth(COMMON GUYS HURRY UP)

    රෙප් ඕන අය වහාම Vote කර විමසන්න..
  14. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ.. කොහොමද ගොඩ කාලෙකින් නේද වෙලකට බැස්සේ.. මොකෝ වෙන්නේ මේ ටිකේ.. අවුරුදු ජයද.. ඔය ඔතන තියෙන පු‍ටුවෙන් වාඩි වෙන්නකෝ සෙල්ලම ගැන කියල දෙන්න..
  15. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    200ට වඩා වැඩි නම් හරි නේද..
  16. Randike Mendis

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    :lol::lol::lol::lol::lol::lol: You have already Voted

    No contents