EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කාල සටහන
    -----
    තරගය - 2015/04/14 - 2015/04/18 (රෑ 11.59ට වෙනකම්)
    ජයග්‍රාහකයන් ප්‍රකාශ කිරිම 2015/04/19

    :rofl:

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg


    GT aiyage anakirima ada 12AM walata iwarai.
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

    කාලෙකින් ත්‍රේඩ් එකක සෙට් වුණේ.

    එසේම වේවා මාලි අයියා!!:) අයියට ජන්ද අයිතිය තියේ නං මේ පාර මනාපෙ හෙන්රිට හරිය? :nerd:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සෘණ රේපයන්ට බියෙන් සිටි ඒ අඳුරු යුගය නිමා කරමු
    එළිපිට අමු අමුවේ සිදු කරන ජන්ද මංකොල්ලය නැතිකර ජන්ද අයිතිය රැකගමු
    හෙට උපදින ඔබේ දරුවා වෙනුවෙන් නිවැරදි තීරණය ගනිමු
    පොරොන්දු ඉටු කරන සැබෑ ජනතා මිත්‍රයා හට මනාපය ලබා දෙමු


    ඔබ KPZ මහතා සමඟ නම් ඔබේ අනාගතය සුරක්ෂිතයි !!

    ape post copy karannama ridila.:lol::lol::P:P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    ඒක තමයි තනි තීරණේ බං. 50 න් අඩු කරගෙන කරගෙන දැන් 23 ට බැස්සා කවුද මන්දා 15 කින් ගහලා GTR + තව රෙප් 8 ක් තිබ්බනම් පනිනවා. ඒ අස්සේ Patient කෙනෙක් ආවා බන්. :rofl::rofl:
    41+ dan panapan aniwa.. :cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් තව ටිකකින් වෝට් කරනවා. දවස් 3 මේක ඇදිලා ගියා. KPZ මගේ හොඳ යාලුවෙක් ෆේස් බුක් එකේ හිටං ඉන්නවා. ඒ වගේම Henry L ඌ ක්‍රිකට් ත්‍රෙඩ් වල ඒ කාලේ ඉඳන්ම හිත මිත්‍රයෙක්. ක්‍රිකට් ත්‍රෙඩ් එකක් දැම්මොත් මුලින්ම VM දාන සෙට් එකේ මටත් එකක් දානවා. මේ මගේ පෞද්ගලික මනාපය මචං. කවුරුවත් අමනාප වෙන්න එපා. රෙප් වලට පැත්ත මාරු කලා කියලවත් හිතන්න එපා මොකද රෙප් වලින් මට සත පහක් වැඩක් නෑ. මම එදා මෙදා කිරියේ ත්‍රෙඩ් එකක් දැම්මත් කවදාවත් රෙප් ඉල්ලලා නැහැ දීපන් කියලා.මගේ විෂ්‍යය පථයට අදාලව ත්‍රෙඩ් දැම්මොත් රෙප් 500 + එක ත්‍රෙඩ් එකකට ගන්න එකත් ගේමක් නැහැ. ඒත් මම ඒ සම්බන්ධව ත්‍රෙඩ් දාන්නෙ නැත්ටේ රෙප් වැඩක් නොවන නිසා. අවසානයේ කළකිරීම්, වලි, දුක , ඔක්කොම සංකලනය කරලා මම මගේ මනාපය දෙනවා. රෙප් දුන්නු රෙප් කපපු හැමෝටම ස්තූතියි. මේකේ වලි මෙතනින් නවත්තමු. ලැබුවා වූ අලුත් අවුරුද්ද හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන නවම නව අලුත් අවුරුද්දක් වේවා. නිදුක් නිරෝගී සුව වැඩි වේවා, දීර්ඝායුෂ වැඩි වේවා.... හැමෝටම තෙරුවන් සරණයි...


    KPZ ගත්තම Henry L තරම් බැහැලා වැඩ කලේ නෑ තමයි. සමහර වෙලාවට Henry L පාන්දර 5 විතර වෙනකන් ඇහැරන් ඌ Australia ඉඳලත් ඒ. ඒ කැපවීම KPZ ගෙන් දැක්කේ නෑ ඊයේ රෑ වෙනකන්. ඒත් ඉදිරිපත් වෙන්න කවුරුත් හිටියේ නැති තැන ඌ දිරිපත් වීමට ගරු කරනවා. KPZ නිත්‍යය සාමාජිකයෙක් විදිහට මාව ගත්තේ යම් විශ්වාසයක් තියලා වෙන්න ඇති. ඌ හිතපු හැටියට මම උඩින් පේන්න ටීම් එක වෙනුවෙන් වැඩ නොකරන්න ඇති. ඒත් ආශ්මි, ඉරේෂ්, තනුජ්ක ලා දන්නවා මම යටින් දුන්නු ගේම. මොකද උඩින් ඉඳන් නම දාගන්න මම සැබෑ ජීවිතෙත් උත්සාහ කරන පුද්ගලයෙක් නෙමෙයි. KPZ ලා පරදිනවා කිය කියා දැන දැනත්, මාව ‍තෝඅරා ගත්තේ යම් කිසි විශ්වාසයකින් නිසත් ඒ විශ්වාසේ මම කඩන්නේ නෑ. මොකද මන් ගැන විශ්වාසේ මුලින්ම තියපු එකා KPZ නිසා.ඒ වගේම පරාජය දැක දැක කවදාවත් ටීම් එක දාලා යන්නේ නෑ. ජය ග්‍රහණ වලට වඩා මම ජීවිතේ පරාජය වෙලා තියෙනවා ඒකයි අද මෙහෙම මෙතන ඉන්නේ. එහෙනම් මම

    VOTED FOR KPZ


    හැමෝටම තෙරුවන් සරණයි......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් වැඩිය එළකිරි එවෙන්නෙ නෑ අයියේ වැඩත් එක්ක.. ඒ කාලේ රේඩියෝ ෂෝ මතක් උනා උයාව දැක්කම...

    අහ ඒක තමයි. අනිව අනිව ඒ කාලෙ ඉතින් හෙන කට්ටියක් රේඩියෝ ඇහුවනෙ. ගිය අවුරුදු කාලෙ වෙනකන්.
     
    Status
    Not open for further replies.