පට්ට..බං..මට නම් මේකේ අව්ස්ථා සම්බන්ධයක් හොයා ගන්න ටිකක් අමාරු උනත් උඹ ටීම් එක වෙනුවෙන් දෙන ගේමට උඹව වෙනව අල්ලං රේප් කරන්න ඕන..
ප්‍රධාන හුයට සමගාමීව ඇරඹුණ සුලු හුයක් විදියට මේ හුය පට්ට.."රෙප් ඕන අය මේකට එන්න කියල ත්‍රෙඩ් එකක් දැම්මට වඩා මේක නිර්මාණශීලීයි..