හෙහ් ඒක යකාගෙ වැඩක් නෙ ඔයා මුකුත් නොකර ඔයාට දොස් කියන්නේ තමන්ගෙ ළමයි තමන් කියන දේ අහල නොබී ඉන්න විදිහට හදාගන්න දැනගන්න ඕනේ අම්මලා අනික එයාගෙ පුතා කැමති වුන පලියට කෙල්ලෙක්ට උට කැමතිවෙලා ඌත් එක්ක යන්න කියන එක මොන තරම් අසාධාරණද අනික තමන්ගෙ ජීවිතේ ගැන තීරණය ගන්න ඔයාටයි අයිතිය තියෙන්නෙ :frown: