සාමාන්යෙන් මම කිසිම දෙශපාලන කතාවක් නොකරත් නියෝජනය නොකරත් ටිකක් කාලෝචිත දෙයක් කීම හොදයි කියලා හිතුන නිසා මේක දාන්නෙ.මේක 100% ස්වාධීනයි.කුමන මැතිවරනයක් උනත් ප්‍රචාරක කටයුතු වලට පක්ෂ/පුද්ගලයින්ට විශාල ධනයක් වැය වෙන බවරහසක් නොවෙයි.මේ සල්ලි කාගෙද කියන එක නෙමෙයි මන් මෙතන කතාකරන්නෙ නෑ
නමුත් යන වියදම්...