Lap එක ඇතුලට කූඹි යනවා
මචන්,
මගේ Laptop එක ඇතුලට කුඹි යනවා නේ. අද උදේ ලැප් එක on කරලා බලද්දී ලැප් එක ඇතුලේ ඉඳල කුඹි පෙරහරක් යනවා. :growl::growl:
මේකට මක්කයි බන් කරන්නේ? :(:(
කපුරු බෝල තිබ්බොත් හරි යයිද? හැබැයි ඒවා C ගනයේ පිළිකාකාරකයක් ලු. :sorry::sorry:
දන්නේ නැත්නම් BUMP එකක් හරි දාගෙන...