1. JesonRulez

    මදුමාධව අරලිය ගහ මන්දිරේ ගාව

    මදුමාධව අරලිය ගහ මන්දිරේ ගාව මචන්, මධුමාධව අරලිය ගහ මන්දිරේ ගාවට වෙලා ගේට්ටුව කඩන්න හදනවා කියල ආරංචියක් ආව. මේක ඇත්තද? :D
  2. JesonRulez

    මෙන්න කවි

    මේකේ තේරුම කියන්න බලන්න. :nerd:
  3. JesonRulez

    මසකට වැයවන GB ප්‍රමාණය

    මසකට වැයවන GB ප්‍රමාණය මචන්, උඹලට මාසෙකට සාමාන්‍යයෙන් කොච්චර GB ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද internet යන්න? ඒ අතරින් වැඩිම bandwidth එකක් අවශ්‍ය වන්නේ මොනවටද? Poll එකට vote එකක් දීල BUMP එකකුත් දාගෙනම යන්න මචන්. :)
  4. JesonRulez

    නෙලුම් කුළුණ හදපු හැටි

    නෙලුම් කුළුණ හදපු හැටි o9lulunGvK0 :)
  5. JesonRulez

    UNP එවුන්ගේ රැවුල

    UNP එවුන්ගේ රැවුල අඩේ මටත් මේක දැක්කම මතක් වුණේ. රැවුල තියෙන එවුන් එකෙක්වත් නෑ නේද බන් UNP එකේ? :rofl:
  6. JesonRulez

    මහින්ද අගමැති වුනාම

    මහින්ද අගමැති වුනාම
  7. JesonRulez

    ලංකාවේ හිටපු විශිෂ්ටතම අගමැති

    ලංකාවේ හිටපු විශිෂ්ටතම අගමැති https://www.facebook.com/siyapatha.lk/videos/1634439473509436/ :D :D :D
  8. JesonRulez

    phone එක නැතිවුනොත්

    phone එක නැතිවුනොත් :)
  9. JesonRulez

    Markhaloce ගේ තාත්තා

  10. JesonRulez

    පාර්ලිමේන්තු යැවිය යුතු අය

    පාර්ලිමේන්තු යැවිය යුතු අය මේ සැරේ හැමෝම කතා වෙන්නේ උගත් බුද්ධිමත් අය විතරක් පාර්ලිමේන්තු යවන්න කියන එක. ඒත් අපි දන්නා විදියට බහුතරයක් දේශපාලනේ ඉන්නේ හොර තක්කඩි. ඒ වගේ නොවන වැදගත් මහත්මා දේශපාලනයක් කරනවා කියල හිතෙන වැදගත් පුද්ගලයෝ ගැන මෙතන දාන්න. පක්ෂේ මොකක් වුනත් කමක් නෑ. :):):)
  11. JesonRulez

    අයියෝ සිරිසේන

    FADJm-2Zfk0 ජාතියේ වීරවංශය ලියන්නට... :lol::lol:
  12. JesonRulez

    Hulk ගේ කලිසම

    markhaloce mode : on
  13. JesonRulez

    Best DJ ever - හිනා කාල මැරෙනවා

    Best DJ ever - හිනා කාල මැරෙනවා fFPJAy8lrSs :lol::lol::lol::lol: හිනාගියේ නැත්නම් සොරි හොඳේ... :(:( හිනා යන අයට මගේ ගානේ REP 9+
  14. JesonRulez

    loan එකක් ගැන

    මචන්, මාසෙකට Rs.50,000 ක වැටුපක් ගන්න රාජ්‍ය සේවකයෙක්ට බැංකුවකින් කීයක විතර loan එකක් ගන්න පුළුවන් වෙයිද බන්? දන්නා අය පොඩ්ඩක් කියන්නකෝ.
  15. JesonRulez

    ගාල්ලේ දිරිය දියණිය - ගීතා කුමාරසිංහ

    ගාල්ලේ දිරිය දියණිය - ගීතා කුමාරසිංහ lHa9I5ioNec
  16. JesonRulez

    JVP කාරයෝ හම්බු කරන හැටි මෙන්න

    JVP කාරයෝ හම්බු කරන හැටි මෙන්න https://www.facebook.com/sureshgeeganage/videos/713488265424175/ :cool::cool::cool::cool: ටිල්වින් සිල්වා 1979 පස්සේ සල්ලි දීල ඇඳුමක් අරන් නෑලු බන්. :yes::yes::yes::yes::yes:
  17. JesonRulez

    Rocell ද LankaTiles ද

    මචන්, Bathroom එකකට Tiles ගන්න ඕනේ. Rocell ද නැත්නම් Lanka Tiles ද හොඳ? Quality එක සහ මිල ගණන් අතින්? දන්න අය පොඩ්ඩක් කියපන්කො. දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න මචන්. :)
  18. JesonRulez

    පොඩි කතාවක් අහන්න වරෙන්

    පොඩි කතාවක් අහන්න වරෙන් අනිත් අයටත් බලන්න BUMP එකකුත් දාඑනම යන්න සහෝ... :)
  19. JesonRulez

    ශාලාධිපති සමග විමල්

    ශාලාධිපති සමග විමල් joke එකට දැම්මේ හොඳේ. දැන් විමලේගේ මෙහෙයුම් කමිටුවේ එවුන් ටික ඇවිත් මගේ රෙප් කපලා යන්න නම් එපා ඔන්න. BUMP එකකුත් දාගෙනම යන්න හොඳේ...

    No contents