1. NEMISIS

    Vibe Coding මොකක්ද?

    Monetize කරලාද තියෙන්නෙ Paid users ඉන්නවද To OP කරපු වැඩෙන් අපි බලාපොරොත්තු වෙන දේ වෙනවා නං, ගොඩක් වෙලාවට කරපු විදිය අදාල නැති වෙන්න පුලුවන් 90%ක් වෙලාවට වැඩේ කරන ස්පීඩ් එක හොඳ, වැඩෙත් වෙනවා නං කෝඩ් කොලිටිය අඩුයි කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කම්පැනි වල උනත්, බිස්නස් requirment එකට කරේ කොහොමද...
  2. NEMISIS

    macbook

    පුලුවන් නං RAM එක වැඩි එකක් ගන්න 16 මදි වෙයි ඉස්සරහට, 24 හරි 32 හරි ගන්න බලන්න ස්පෙක් ගනිද්දි මේ විදියට ප්‍රයොරිටි එක සෙට් කරන්න RAM > CPU > HDD 24GB M3 එක 16GB M4 එකට වඩා සමහර දේවල් වලදි හොඳ වෙන්න පුලුවන්. මොකද CPU එක මදි උනොත් කරන වැඩේ විනාඩියක් පරක්කු වෙයි ඒත් කරන්න පුලුවන්. හැබැයි සමහර වැඩ...
  3. NEMISIS

    AI Tool වලින් Software හදන්න Software හදන හැටි ගැන දැනගෙන ඉන්න ඕනිමද?

    අන්න පුතා වැරදුනු තැන SE කෙනෙක් වෙන එකද හොඳ $2-3M හොයලා සනිකව retire වෙලා ජීවිතේ ඉතුරු ටික ආතල් එකේ ඉන්න එකද. ලංකාවෙ නං සමහරවිට 0.5M විතර ගොඩ දැම්මත් මේක කරගන්න පුලුවන් වෙයි
  4. NEMISIS

    AirAsia වෙබ් සයිට් එකේ අවුරුද්දකට කලින් ඉඳන් වගේ card details දාපු උන් ඉන්නවානම් පොඩ්ඩක් කල්පනාවෙන් හිටපන්

    උඹට අහු උනු සීන් ටික සේරම පේපැල් වලින් නං වෙන්නෙ air asia වලින් ලීක් උනා කියන්නෙ කොහොමද ඒ ලීක් උනු එවුන්ගෙ පේපැල් ටික ලීක් කරගෙනද දන්නෑනේ පේපැල් වලට කාඩ් එක ඇඩ් කරද්දි ට්‍රාන්සැක්ශන් රෙෆර්නස් එක වෙරිෆියි කරන්න ඕන නේද ($1 පේමන්ට් එකක් කරලා ඒකෙ රෙෆරන්ස් එක පේපැල් එකට ගිහින් ආපහු දාන්න වෙනවානේ ඒක...
  5. NEMISIS

    පික්මීවල යන්න එපා මචං - පික්මී වල දැං ඉන්නෙ මදාවියො

    හරියන වැඩක් නෙමෙයි නදුනුත් කතා කරං ගහිං ත්‍රීවිල් පාක් එකට ගිනි තියන්න තමයි තියෙන්නෙ හේසාන්ගෙනුත් ඇහුවනං හරි එනවද කියලා
  6. NEMISIS

    පික්මීවල යන්න එපා මචං - පික්මී වල දැං ඉන්නෙ මදාවියො

    ඉතිං කෑශ් කිවුවනං හරිනේ ගාන ඇහුවත් උබට පෙන්නන ගාන කිවුවනං හරි, 230යි පෙන්නනන්නෙ මං පොයින්ට් ටිකකුත් දානවා ඒක නිසා 114යි ගෙවන්න තියෙන්නෙ වගේ බයිලා ගහපු එක තමයි වැරැද්ද බැරිවෙලා හරි උඹට 500යි කියලා කියඋනා නං ඌ ඒකත් අරගනීවිනේ
  7. NEMISIS

    TCL or Hisense AC for home

    ගාන අඩුවෙන් නං හොයන්නෙ Medea බැලුවා නං හරි ඒවයෙ බිල්ඩ් කොලිටිය හොඳයි
  8. NEMISIS

    පික්මීවල යන්න එපා මචං - පික්මී වල දැං ඉන්නෙ මදාවියො

    මොන මගුලටද පොයින්ට් වලින් ගෙවනවා අරකද මේකද කියන්න ගියේ. ඒව ඌට පේන්නෙ නැහැනේ හයර් එක ගිහින් ඌටම එන්ඩ් කරන්න කියලා ඇප් එකේ පෙන්නන ගාන ගෙවනවා මිසක් 230 කතාවක් ඌට අදාල නෑනෙ ඇප් එකේ පෙන්නන ගාන ගෙවුවම හරි, වෙන ගානක් නං කියන්නෙ උගෙ ෆෝන් එකෙන්ම ගාන් පෙන්නන්න කිවුවනං හරිනේ.
  9. NEMISIS

    job එක නැතිවුණා , Full down.පොඩි motivation එකක් ඕනි

    දැන් ඉතින් උන දේ ගැන හිතන්නෙ නැතිව අලුත් ජොබක් බලපන් ගොඩක්ම තෝරන්නෙ නැතිව ඇදගෙන යන්න පුලුවන් එකක් හරි සෙට් කරගන්න බැලුවානං හරි, ඒකෙ ඉන්න ගමන් හොද තැනක් බලන්න පුලුවන්නේ අනික ලංකාවෙ තමයි ජොබ් එක නැති උනාම ලෝකෙම විනාස උනා වගේ හිතන්නෙ, වෙන රටවල නං fire කරනවා කියන එක ලොකු දේකුත් නෙමෙයි එහෙම උනා...
  10. NEMISIS

    Fiverr / Upwork වල ගැෆ්‍රික් වැඩ කරන කළුවනේ වරෙල්ලා

    ඉස්සර මට ඕන පොඩි පොඩි ග්‍රැෆික් වැඩ වෙන එවුන්ට දීල කරගත්තා දැන් ගොඩක් වෙලාවට මට ඕන එක AI ටූල් වලින් ජෙනරේට් කරලා, Pixelmator වලින් ඒක උඩ ආපහු ඇඳලා ඕන කරන පොඩි ඇජස්ට්මන්ට් ටික කරගන්නවා ඔහේ හිතට එන ඒව prompt ගහලා ගහලා බලනවා ටික වෙලාවක් යද්දි හිතට සෙට් වෙන ඒව එනවා, එතකොට අර විදියට pixelmator එකට...
  11. NEMISIS

    Exhaust fan/ AC උදව්

    හොඳට අවුලක් නැතිව කම්ෆටබල් විදියට ඉන්න නං AC ඇරෙන්න වෙන විසඳුමක් නැහැ. Exhaust fan දාන එකෙන් පොඩි වෙනසක් එනවා, ඒ වෙනස කොයි තරම්ද කියලා වෙලාවක ෆෑන් එකක් අර වීඩියෝ එකේ තියනවා වගේ ජනේලයක් ලඟින් එලිය පැත්තට දාල තියල බලා ගන්න පුලුවන් Exhaust fan එකේ වාසිය උපරිමෙන් ගන්නවා නං ඒක කාමරේ පුලුවන් තරං...
  12. NEMISIS

    ඉස්සරහින් වාහනයක් එනකොට හෙඩ් ලයිට් අනිවාර්යෙන් ඩිම් කරන්න

    මගේ නං ඔරිජිනල් ලයිට් එක තියෙන්නෙ මට කහ එලිය තියෙද්දි හොඳයි කියලා හිතෙන්නෙ.
  13. NEMISIS

    හතු

    සමහර ෆාම් වල කල්චර් කරපු බම්බුවක් වගේ එකක් විකුනන්න තියනවා, අපේ පැත්තෙ ෆාම් එකක තියනවා රුපියල් 300ද කොහෙද ඒක පැකට් එකෙන් එලියට අරගෙන වතුර ස්ප්‍රේ කර කර අඳුරු තැනක තිබ්බම සතියක් විතර යද්දි හතු හැදෙනවා, ඒ ටික කැඩුවට පස්සෙ ආයෙත් හැදෙනවා. වාර 5-6ක් හතු කඩා ගන්න පුලුවන් එහෙම ගන්න තියෙන්නෙ අර ඔයිස්ටර්...
  14. NEMISIS

    ඉස්සරහින් වාහනයක් එනකොට හෙඩ් ලයිට් අනිවාර්යෙන් ඩිම් කරන්න

    මම හිතන්නෙ ත්‍රීවිල් වල ඔරිජිනල් එන ලයිට් එකේ ඕක හරියට තියනවා පස්සෙ LED හයි කරාම තමයි ඕක වෙන්නෙ, ඒ පිටින් හයි කරන LED වල බීම් එකේ ඈන්ගල් එක වෙනස් වෙන්නෙ නැහැ අර කියපු විදියට නිකන් LED ටිකෙන් බාගයක් ඕෆ් වෙන එක වෙන්නෙ ඕක අවුල් කියලා ත්‍රීවිල් වල එවුන් හරියටම දන්නවා, මොකද ඕකට අපි හෙඩ් එක ඩිම් කරේ...
  15. NEMISIS

    නියෝවිව් එකේ බඩු එතනට ගිහිල්ලා ගද්දි චෙක් කරලද දෙන්නෙ?

    කම්පියුටර් නං එහෙම තියෙන්නෙ නැහැ බන් මටත් තව කම්පියුටර් දෙකක් විතර ඕන වෙලා තියනවා ගෙදර තව සර්වර් දෙකක් විදියට සෙටප් කරගන්න.
  16. NEMISIS

    නියෝවිව් එකේ බඩු එතනට ගිහිල්ලා ගද්දි චෙක් කරලද දෙන්නෙ?

    උඹ ඔය Motherboard එක විතරක්ද ඔය ගානට ගන්නෙ මම දැකලා තියනවානේ ඔය සෙකන්ඩ් හෑන්ඩ් PC විකුනන ටික්ටොක් එකවුන්ට් වල එහෙම 4th/5th Gen branded PC ම (Dell වගේ ඒව තිබුනෙ) ඔය ගනන් වලට තියනවා (15-16ට වගේ, 8GB/256SSD වගේ එක්ක, මම Home server එකකට ඔය දෙකතුනකට කතා කරා.
  17. NEMISIS

    කකුළුවෝ කන්න ආසාවක් ආවා 🫠

    තාරාවගෙ පොඩි සීන් එකක් තියනවානේ, ඕක කුරුල්ලෙක් උනාට සමහර වෙලාවට Red meat එකක් විදියට තමයි උයන්නෙ medium rare වගේ කන්න පුලුවන්ලු හැබැයි සීන් එක තියෙන්නෙ කුරුල්ලෙක් නිසා salmonella තියෙන්න පුලුවන් එහෙම උනොත් කෙල වෙනවා සාමාන්‍යෙන් චිකන් හදන රෙසිපි වලට වඩා වෙනස් ඒව තමයි duck වලට මම දැකලා තියෙන්නෙ...
  18. NEMISIS

    ඒ අස්සෙ එකෙක් මගේ නම්බරේ එෆ්බී දාලා... 😣

    ඔය නම්බර් වෙරිෆිකේශන් නැති කාලෙ කැම්පස් එකේ එකෙක්ගෙ වෙඩින් එකක් දවසෙ මනමාලයගෙ නම්බරේ දාල කාර් එකක් විකුනන්න තියනවා කියලා, සාමාන්‍ය මාකට් එකේ ගානට අඩුවෙන් දාල අරූට වෙඩින් එක වෙලාවෙ කෝල් එනවා ඉවරයක් නෑ වෙඩින් එකේ එක එක තැන් වලට නම්බර් දීලා තියනවා තව එක එක වැඩ වලටත් කෝල් එන නිසා අරූට එන කෝල් ආන්සර්...
  19. NEMISIS

    කොම්පැනියේ අවුරුදු උත්සවෙට සහබාගි වීම

    සමහර කම්පැනි වල KPI එහෙම තියනවා company event වලට participate වෙන්න ඕන කියලා :ROFLMAO::ROFLMAO::ROFLMAO: My POV : කම්පැනි කල්චර් එක හැදිලා තියෙන්න ඕන event එකක් කිවුවම කම්පැනි එකේ එවුන් බොක්කෙන්ම එන. මම එහෙම කම්පැනි වල ඉඳලා තියනවා. ඒවයෙ ඉවෙන්ට් එකක් තියනවා කිවුවම ඇතුලෙ එවුන්ට කියන්න දෙයක් නෑ...
  20. NEMISIS

    දඩ online ගෙව්වොත් තැපැල් දේපාර්තමේන්තුවේ ලාබය අඩු වෙනවා කියලා තැපෑලේ යූනියන් ටික කියනවලු.

    නෑ නෑ මං කිවුවෙ postal එකේ ටෝටල් ලාබෙ 500M වගේ වෙනවද කියලා, එතකොට දඩ වලින් ලාබෙ(Commision) එක විතරක් 300M වගේ එනවද දන්නෙ නෑ කියලා එතකොට දඩ නැති උනා කියන්නෙ උන්ගෙ ලාබෙට පට්ටම ඉම්පැක්ට් එකක් එනවා ඇති කියලා

    No contents