1. NEMISIS

    දඩ online ගෙව්වොත් තැපැල් දේපාර්තමේන්තුවේ ලාබය අඩු වෙනවා කියලා තැපෑලේ යූනියන් ටික කියනවලු.

    ඕක මෙහෙමද දන්නෙ නැහැ ආදායම ඔය ගාන උනාට ලාබෙ 500 Mil වගේ නං, 300Mil අඩු උනා කියන්නෙ කෙලින්ම ලාබෙ 500Mil ඉඳන් 200Mil වලට අඩු වෙනවා. මොකද දඩ කියන්නෙ ගනං ගන්න බැරි වියදමක් කරලා එන ලොකු ආදායමක් නේ (රිසිට් එකයි වැඩ කරන කෙනාගෙ ටයිම් එකෙන විනාඩියක් විතරනේ වියදමක් කියලා තියෙන්නෙ). දඩෙන් 99%ක්ම. ලාබෙ...
  2. NEMISIS

    Sysco Senior Tech Lead Salaries

    නෑ බන් උන් ප්‍රොමෝට් කරන්නෙ USD Pegged Salary කියලානේ කොහෙවත් Direct USD කියලා මම දැකලා නැහැ Contract වලට නං Direct USD ගෙවනවද දන්නෙ නැහැ. පර්මන්ට් නං ෆුල් ශුවර් LKR (USD Pegged) දැං ඉතිං USD rate එක ලොකුවට වෙනස් වෙන්නෙ නැති නිසා Peg කරලා LKR දෙන එකෙන් ලොකු වාසියක් නැහැ ටැක්ස් එක නිසා පාඩුවක් මිසක්
  3. NEMISIS

    ලංකාවට ඩොලර් ගේන උන් මේ කියවපල්ලා 🔴🔴

    ලංකාවෙ නං LKR වලින් නේ සල්ලි හම්බෙනවා ඇත්තෙ එතකොට ඉතිං අර නෝමල් LKR ආදායමට ගෙවන ටැක්ස් එක ගෙවන්න වෙනවා අවුරුද්දට ලක්ශ 18කට ටැක්ස් ගෙවන්න ඕන නැහැ ඉතිරි ටිකට හදලා ගෙවන්න වෙනවා. මේ විදියට
  4. NEMISIS

    Sysco Senior Tech Lead Salaries

    ඔවු බන් මම LKR ගනිපු කාලයක් තිබ්බා එතකොට වයිෆ්ගෙ සැලරිය වගේ හතර ගුනයක් විතර ටැක්ස් එකට කැපුනා. Short cut හොයන්න එපා Knowledge එක හරියට හදාගනින්, සැලරිය හැදෙයි එතකොට මගේ Internship කාලෙ allowance එක 7500යි, First job එකේ සැලරිය 35K, අතට හම්බුනේ 29ද කොහෙද.
  5. NEMISIS

    Port-city IT company tax?

    ඒ කම්පැනියට/Employer ට නේද වැඩ කරන එවුන් ටැක්ස් ගෙවන්න ඕන නේ. හැබැයි කම්පැනිය අඩු ටැක්ස් ගෙවන නිසා වැඩ කරන එවුන්ට සාපේකශව හොඳ සැලරි ගෙවන්න පුලුවන් වෙනවා
  6. NEMISIS

    Sysco Senior Tech Lead Salaries

    1M Gross නං අතට 6.30ක් වගේ 1M Gross නං, 6.30ක් වගේනේ EPF/ETF කැපුනම 7.30ක් ගන්න 12ක් වගේ Gross තියෙන්න ඕන. STL 12ක් කියන්නෙත් Unrealistic නැහැ. හැබැයි Sysco එකේ සැලරි ස්කේල් වල නං 12ක් STLට දෙනවද කියලා හරියට දන්නෑ Sysco එකේ මම දන්න විදියට තව එක එක සීන් වලට ගානක් දෙනවා ඒත් ඒවත් %36ක් ටැක්ස්...
  7. NEMISIS

    Sysco Senior Tech Lead Salaries

    Gross 1M LKR ලඟින් යනවා ඇති නේ Associate archi close to $4000 යන්නෙ, so STL 1M LKR වගේ ඇති. එහෙ Peg උනාට LKR දෙන්නෙ එතකොට 1M Gross තිබ්බට NET 6.5ක් වගේ වෙයි.
  8. NEMISIS

    ලංකාවට ඩොලර් ගේන උන් මේ කියවපල්ලා 🔴🔴

    Personal tax වලදි එහෙම සීන් එකක් නැහැ නේද, එහෙම උනොත් මාස් පඩි ගන්න අයත් වැඩට යන්න බස් එකේ ගියපු ගාන, වැඩට යන්න කියලා කාර් එකක් ගත්තා ඒකෙ ගාන, ඒකට ගහන පෙට්‍රල් එහෙමත් PAYE එකෙන් අඩු කරාවි BR එකක් තියනවා නං ඔය විදිය හරි. ඒක නිසානේ Income/profit හරියට හදනවද කියලා බලන්න Audit කරන්න ඕන.
  9. NEMISIS

    ලංකාවට ඩොලර් ගේන උන් මේ කියවපල්ලා 🔴🔴

    මේක ඉතින් LKR සැලරි ගන්න පුලුවන් අයටත් වෙන්න පුලුවන්නේ මාසෙට ලක්ශ 5ක සැලරියක් ගන්න කෙනෙක් අවුරුද්දෙ මුල් මාස 3 ජොබ් එක කරොත් ඒ මාස 3 ටැක්ස් ගෙවන්න වෙනවා කරුමෙට ජොබ් එකෙන් අයින් කරලා ඉතිරි මාස 9 පඩියක් නැතිව ඉන්න උනොත් ඒත් ඕක ඔය විදියටමයි අවුරුද්දෙ ආදායම ලක්ශ 15යි ඒත් ටැක්ස් ගෙවලා, excemption එක...
  10. NEMISIS

    MSI monitors වල හොඳ නරක ?

    මම ගත්තා නං 2K එක ගන්නනෙ රීෆ්‍රශ් රේට් එක නිසා නැනෝටෙක් එකට ගහින් බලන්න එතන දාල තියනවා 2K/4K ඒව 2K එකේ ශාප්නස් එක ඇති නං ඒක ගන්න එක හොඳයි මොකද එදිනෙදා යූස් කරද්දි උනත් High refresh rate එකක් තියෙද්දි යූසර් එක්ස්පීරියන්ස් එක හොඳයි
  11. NEMISIS

    මොලේ තියන හැමෝම එන්න 🤯🤯🤯

    FD නං හොයල බලපන් බැංකුවෙ තියනවා 100Days, 200, 400 days වගේ ප්ලෑන් ඒවයෙ පොලිය තව පොඩ්ඩක් වැඩියි හැබැයි මගදි ක්ලෝස් කරොත් සේවින්ස් වල පොලිය දෙන්නෙ ඒක නිසා පොඩි පොඩි කෑලි කඩලා දාපන්, ලක්ශ 20ක් දානවා නං 5 ඒව 4ක් වගේ එකම අවුල මේ වගේ ඒව ඇප් එකෙන් දාන්න බැහැ
  12. NEMISIS

    සුපිරි චයිනීස් බ්‍රෑන්ඩ්

    Ugreen shape Baseus නං කියන තරං කොලිටියක් නැහැ. මම ගනිපු ගොඩක් ඒව මුල් දවස් වල නං හොඳට තියනවා ඒත් Wear n tear එක හරි වැඩියි දිගට යූස් කරනවානං දැන් ඇත්තටම ඔය ජෙනරික් චයිනීස් බඩු උනත් හොඳ කොලිටියක් තියනවා ගෙවන ගානට වටිනවා මම ගනිපු ඒවයින් සාපේකශව ගෙවන ගානට වටින කොලිටියක් මේවයෙ තියනවා (ඒත් හොඳ...
  13. NEMISIS

    MSI monitors වල හොඳ නරක ?

    27 එක ෆුල් 4K දාල කම්පියටරේ වැඩ කරන්න බැහැ අකුරු එහෙම පේන්නෙ නැති තරං පොඩියි මගේ ලඟ 4K එකක් තියනවා, ඒ උනාට Scale down කරලා 1080 or 1440p Mode දෙකේ තමයි යූස් කරන්නනෙ. 4K content play කරනවා නං හරි හයි රෙසලූශන් Image/Video එක්ක වැඩ කරනවා නං 4K එක වටිනවා ඒක නිසා HDR තියන, 120FPS වත් තියන 1440P එකක්...
  14. NEMISIS

    Lankawe AI projects thiyena companies monawada?

    99% ක් කම්පැනි වල AI ප්‍රොජෙක්ට් කිවුවට කරන්නෙ GPT Wrappers නේ ඒවට AI දැනගන්න ඕන නැහැ API Integrate කරන්න SDK එකක් යූස් කරගන්න දැනගත්තම ඇති
  15. NEMISIS

    පොලිසියට ගෙනාපු අලුත්ම ගැජට් එකෙන් හයි ස්පීඩ් යන වාහන අල්ලපු හැටි.,🔴🔴🎦

    මං හිතන්නෙ දැන් ඔය අලුත් ඩිටෙක්ටර් LiDAR ඒව. ඒව Detect කරන්න අමාරුයි, මොකද ඒක කෙලින්ම එක වාහනේකට තමයි ටාගට් වෙන්නෙ (Narrow beam), එතකොට වෙන වාහන වලට අල්ලද්දි අපිට ඩිටෙක් කරන්න හරිම අඩු චාන්ස් එකක් තියෙන්නෙ අපේ වාහනේට අල්ලලා ඩිටෙක්ටරේට අහු වෙනවා කියන්නෙ කෙලින්ම අපේ ස්පීඩ් එකම බැලුවා කියන එක එතකොට...
  16. NEMISIS

    සුදු කැරපොත්තා 🪳

    mama optiguard ant/roach 2ma use karala thiyanawa and effective ant eka samahara ewunta set wenne na, but godak ewunta set wenawa. man oka gana danagatte mekema thread ekak dakala.
  17. NEMISIS

    Damro Recliner Sofa

    Ferland
  18. NEMISIS

    සුදු කැරපොත්තා 🪳

    optigard cockroach gel Mehe super market wala ganna thiyanawa.
  19. NEMISIS

    ෆ්‍රීලාන්ස් ටැක්ස් ප්‍රශ්න

    Ehema hoyanne tax fraud kiyala ahu unot neh. Ehema hoyanakota individual basis audit karanawa neh, ethakota hoyanna puluwan. procedure eka api thamai declare karanna ona, apita mehemai income eka enne kiyala. Auto capena seen ekak na ne. so detect karana eka kohomada kiyana eka lokuwata adala na.
  20. NEMISIS

    මෝදි එනකොට වාහනෙත් අරන් එනවද බන්. බලපන් ඉන්දියන් නම්බර් එකක් තියෙන්නේ.

    ඔවු නේද ඕක විතරක් නෙමයි තව වාහනත් ගේනවා එක සැරේක ඇවිත් ගියාම (මෝදි නං නෙමේද කොහෙද කවුරු හරි ආව වෙලාවක) ඒ අරගෙන ආපු අනෙක් පොඩි පොඩි වාහන සෙට් එක අපිට දීලා ගියා නේද ඒව පොලීසි වලට දීලා තිබ්බා ඒ කාලෙ.

    No contents