super market වලින් 30% ප්‍රොෆිට් ඉල්ලනවා
මගේ යාලුවෙක්ගෙ කම්පැනියක් තියනවා උන් සුපර්මාකට් වලට දාන්න හැදුවම 30%ක් උන්ට ඕන කියනවා, ඒ එක්කම උන් ඔෆර් කරනවාලු සුපර්මාකට් එකේ බ්‍රෑන්ඩ් එකෙන්ම උන්ගෙ ප්‍රොඩක්ට් කරනවා (එකම ප්‍රොඩක්ට් එක ඒත් නම Keels, MyChoice etc) කම්පැනියට ලාබෙ වැඩි ඔප්ශන් එකක්
ගොඩක් උන්...