1. amilabanuka

    ලුණු කර්මාන්තය කඩන් වැටිලද?

    lankawata lunu genne kage harahada, e lunu hadana eke investment eka kageda kiyala hoyala balannako kattiya. ethakota kathawa gana godak de danagannna puluwan.
  2. amilabanuka

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    machan wate yanan epa. pvt campus gana kauruwath katha karanne na methana. eka wenama katha karamu. me mardanaya karanne rag eka misak wena ekak neme.
  3. amilabanuka

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    machan uba mona year ekeda? thama industrial training ekakata giye nadda? mokada ape ewalath ohoma patta moral eken hitya kattiya. training gihin awata passe nam meek sadde na.
  4. amilabanuka

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    gedara ube nam ubata aithiyak thiyenawa kiyala hadaganna. mokada eka ube gedara. but ube thattage gedara, inna unta neethi danna ubata ba uba aluth ekata kalin gedara hitiya kiyala. ona nam thattata kiyanna puluwna aru awul kiyala.
  5. amilabanuka

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    scolekata uniform ekak thiyenawa. wena ewa adinne nane. anika wena ewa andath ewata daduwam dunne academic staff eka hari prefect la hari. uda panthiwala un awith talk kare nane. office ekata nila adumak thiyenawa. eka management eken decide karala dala thiyenne. eka adinne nathnam HR eken...
  6. amilabanuka

    siga gahana kellak

    කෙල්ලෙක් සිගා එකක් ගහපු පලියට ඒකි බඩුවක් වත් නරක වත් වෙන්නෙ නෑ. සිගා ගහන එක හොදද නරකද කියන එක කතා කරන්න ඕන නම් වෙනම කතා කරමු. මෙතන තියෙන්නෙ සිගා ගහන කෙල්ලෙක් නරකයි කියන එකනේ. එහෙම වෙන්නෙ ඇයි කියල පැහැදිලි කරනන් පුලුවන්ද හැමෝටම දැනගන්න.
  7. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    එහෙමයි කියල... නෑ එක්කෝ ඕන නෑ...
  8. amilabanuka

    යූ.එන් ජොබ් එකක් සෙට් කර ගනිමු

    site eka throttle karanawa wage. welawakata wada welawakata wada na. traffic eka wadi athi.
  9. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ගම්පහ -> දිවුලපිටිය -> මරදගහමුල ->.. ඉතුරු ටික මැප් එකෙත් නෑ. එන වෙලාවක පාර කියන්නම් හරියටම. උබල එනවට වඩා ලේසි මම තනි එකා ඔහෙ එන එක මාලබේ හරි ඔය කොහෙට හරි ලග තැනකට. බට් උබල සෙට් එක එනව නම් කිසි ගින්නක් නෑ සෙට් වෙන්න පුලුවන්...
  10. amilabanuka

    Exploring the beauty of Kumana national park.

    කෑම්පිං කරන්න හරි බංගලාවෙ ඉන්න හරි ඕන නම් කලින් බුක් කරනන් ඕන. දැන් ගොඩක් ඒව ඔන්ලයින් බුක් කරන්න පුලුවන්. සයිට් එකේ බලපන් ගනන් එහෙමත් ඒකේම තියෙනව වයිල්ඩ් ලයිෆ් ඒකේ. වාහන වල ගාන නම් දන්නෙ නෑ මචං. පුලුවන් තරම් තමන්ගෙ වාහන වල යමල්ල හරියට දෙයක් බලනන් ඕන නම්.
  11. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මොකද මේ මැල්වෙයා සීන් එක. එහෙම නෙමේ කිවම ලෝඩ් නම් උනා. පෝස්ට කෝට් කරාමත් වෙන ඒව නේද කෝට් වෙන්නෙ..
  12. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    එකෙන්ම... නෝන එක්ක බැරි උනොත් තනියම හරි ඇවිත් යන්න එන්නම්..
  13. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    තමන්ගෙම කියල දෙයක් තියෙනව නම් මචෝ රස්සාවකට එන්න එපා. ඕක කොහොම උනත් දාහෙන් සම්පතයි..
  14. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ජූලි අග හරි අගෝස්තු මුල හරි තමා මචෝ. ගත්ත කාමරේ මාස 3ක් තියෙනව. අගෝස්තු 7 වෙනකන්. ජූලි අග තමා ගෙයක් ගන්න වෙන්නෙ.
  15. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    නැත්තෙ නෑ. ඒත් මුල් දවස් වල තරම් දැන් නෑ. ඉස්සර රෑ එලි වෙනකොට ලොකු බාස්කට් එකක් පිරෙන්න නැපී, එලන රෙදි පිරිල. දැන් එච්චර නෑ.
  16. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    හ්ම්ම් හ්ම්ම්.. මාස 2 පහු වෙනකොට අඩු වෙනව සෑහෙන්න. දැන් ගොඩක් අඩුයි මුල් දවස් වලට වඩා.
  17. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    e mokada bola? doni hodin innawa neda macho? dan tika tika redi course eka nam adu wenawa athi.
  18. amilabanuka

    Exploring the beauty of Kumana national park.

    අඩේ සිරා. ඔය හරිය නිකන් ගෙදර වගේ. පොඩි දෙයක් තියෙනවා මචෝ. 4X4 එකක් ඕන්ම නෑ ප්‍රදාන පාරෙ යනව නම්. කුඩා කැබිලිත්ත ගාවට ගිහින් එන්න පුලුවන්. ඒ ටිකෙදි ගොඩක් ඕන කරන ඒව බලාගෙන එන්න පුලුවන්. අපිට හම්බ වෙලා තියෙනව KDH, Alto වගේ ඒවා මැදදි. ඩිමෝ බට්ටො එහෙමත් යනව එතනට. ඔය උබල හාරන වලෙන්, අපි අරන් ගියා...
  19. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    lankawe duty free eke nam dakala na. online hari rata idan ena ekek hari athe thama genna ganna wenne.

    No contents