1. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    good morning hamotama. ranguwa ko? mokada wenne?
  2. amilabanuka

    2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිඳුවො බෝහොම ස්තූතී සිංදු වලට. සුභ රාත්‍රියක් වේවා හැමෝටම..
  3. amilabanuka

    2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දන්නෙ නෑ බොලව්. හපයි ඕක. ගෙට වෙයව්
  4. amilabanuka

    2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මෙන්න බල්ලෙක් පැනල ගිහිල්ලලු... ගෙට වෙයව්..
  5. amilabanuka

    2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බොහොම ස්තුති සිංදුව දුන්නට මචෝ..
  6. amilabanuka

    2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :sorry::sorry::sorry::sorry: :eek::eek::eek::eek:
  7. amilabanuka

    2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙම නේද වෙන්න ඕන... :yes::yes::yes::yes::yes:
  8. amilabanuka

    2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බාලගිරි අද නොවේ හෙට..
  9. amilabanuka

    2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිරාවටම ක්‍යෞ.. ඌ... ඌ.. ගානව විතරයි..
  10. amilabanuka

    2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අමම්ට උඩු. මෙකි එකම සද්දයක් දානව විතරයිනෙ මචංලා සිංදුවක් කියනව කියල..
  11. amilabanuka

    2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පෝස්ට් දාන්න වෙලාවක් නෑ සිංදු අහනව...
  12. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    සිරිකිතයි අප්පා..
  13. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    waiting eagerly for this experience...
  14. amilabanuka

    2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එකයි නම් මචෝ තිලිනේ ලෙසින් : තිරී සිස්ටස්ලගෙ එක තියෙනව නම් විතරක්. ඇන්ජලින් කියන එක ලස්සන නෑ ඒ තරම්. ගොඩක් අය අහලත් නැතුව ඇති. ඒක නැති නම් පිනි බිඳු මුතුමල් :ස්වර්නලතා කවීශ්වර
  15. amilabanuka

    2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පුලුවන් නම් මචෝ මේ සිංදු දෙක දෙන්න දොර කවුලුවෙන් එබී බලා : ශර්ලි වයිජයන්ත තිලිනේ ලෙසින් : තිරී සිස්ටස්ලගෙ එක තියෙනව නම් විතරක්. ඇන්ජලින් කියන එක ලස්සන නෑ ඒ තරම්. ගොඩක් අය අහලත් නැතුව ඇති. ඒක නැති නම් පිනි බිඳු මුතුමල් :ස්වර්නලතා කවීශ්වර
  16. amilabanuka

    2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕව් නගා. දවස් 4ට වගේනෙ ආවේ. හදිස්සියෙ ඇවිත් ගියෙ.
  17. amilabanuka

    2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වැහි ඩීජේ එකෙත් පොඩි ගතියක් තියෙනවා..
  18. amilabanuka

    2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අලෝ එලී... ඉතින් ඉතින් හව් හව්..
  19. amilabanuka

    2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔන්න මාත් ආවෝ... සින්දුවක් දෙනවාදෝ..

    No contents