එක හරි එහෙමයි කියල රටේ නීතියක් හෑල්ලු කරලා වැඩ කරන්න ඉඩ දීමේ ප්‍රතිපල තමා අද සෙට් බැහැල උකේ ඇරලා යනකන් උඩ බලන් ඉන්න වෙලා තියෙනේ
ඔය ගොන් ලොජික් එක ගොඩක් සිංහලු අනුමත කරනවා
නමුත් උන් දන්නේ නැ ඔහොම යන තම්බි අඩුම 50-60 වත් බයික් එකේ යන්නේ නැ කියල ඒව
උන් එතන තනිඅක්ර කරන්නේ නීතිය බල්ලට දෑමක්