හදිසි_නීතිය_වහාම ක්‍රියාත්මක කරයි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මේ මචන් මෙතන බොරදියේ මාළු බන්නේ නැතුව බෙදිලා ඉන්න සිංහළුන්ව තවත් බෙදන්න වැඩ නොකර හිටපන්. ඇයි උබ ඕක දැම්මේ අප්පොච්චා හිටිය නම් සිංහල මුස්ලිම් වලි යන්නෙ නැද්ද? හම්බයට වන්දි ගෙවන්නැද්ද? සිංහළුන්ට සාධාරණය ඉශ්ඨ වෙනවද? එහෙම වෙච්ච නිසාද අළුත්ගම වලි ගියේ? බලපිටියෙ වලි ගියේ? ඕක මොකා හිටියත් අපේ නීතියෙ මහ ජනතාවට විතරක් තියෙන ප්‍රමාදය නිසයි ගොඩක් වලි වලට හේතුව. ඒක ඊයෙත් තිබ්බා අදත් තියෙනවා හෙටත් තියෙයි. දැන් උන්ගෙත් මැරුනා අපෙත් මැරුනා. දැන් ශේප් වෙන්න ඕනේ. දිගටම මෙහෙම තියෙන්න උබට ඕනේ? මුන්ට ඉක්මන් තීන්දු තීරණ ගන්න කොන්දක් නෑ. ඇඳිරි නීතිය දාන්න පරක්කු උනා වැඩියි. දැන්වත් දාපු එක ඇති.

    :) :yes:
     
    • Like
    Reactions: ruchira55

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Do you think this is a real pic ?? look at his feet. I never seen a person who kept his feet on a perfect 180 degree angle like this. Try to stand like that and find out how real it is.

    kakul deka depatthata thiyala inna ekata Labu bahaladha ? Ehema nathnam, boru photo ekak dha ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    28660905_437098006723348_6795349774605470362_n.jpg

    kkkk
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Do you think this is a real pic ?? look at his feet. I never seen a person who kept his feet on a perfect 180 degree angle like this. Try to stand like that and find out how real it is.

    මටත් පුළුවන් ඔහොම ඉන්න එච්චරම අමාරුවක් නැහැ
    හැබැයි ගොඩක් වෙලා ඉන්න බැහැ
    ඒ වගේම එහෙම ඉන්නකොට කොන්දත් තනි කෙලින් ඉන්න වෙන්නේ නැමිලා ඉන්න බැහැ

    එක්කෝ මේ පොරට ආබාදයක් තියෙනවා
    නැත්තන් පොටෝ එක ෆ් වෙන්නත් පුළුවන්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ මචන් මෙතන බොරදියේ මාළු බන්නේ නැතුව බෙදිලා ඉන්න සිංහළුන්ව තවත් බෙදන්න වැඩ නොකර හිටපන්. ඇයි උබ ඕක දැම්මේ අප්පොච්චා හිටිය නම් සිංහල මුස්ලිම් වලි යන්නෙ නැද්ද? හම්බයට වන්දි ගෙවන්නැද්ද? සිංහළුන්ට සාධාරණය ඉශ්ඨ වෙනවද? එහෙම වෙච්ච නිසාද අළුත්ගම වලි ගියේ? බලපිටියෙ වලි ගියේ? ඕක මොකා හිටියත් අපේ නීතියෙ මහ ජනතාවට විතරක් තියෙන ප්‍රමාදය නිසයි ගොඩක් වලි වලට හේතුව. ඒක ඊයෙත් තිබ්බා අදත් තියෙනවා හෙටත් තියෙයි. දැන් උන්ගෙත් මැරුනා අපෙත් මැරුනා. දැන් ශේප් වෙන්න ඕනේ. දිගටම මෙහෙම තියෙන්න උබට ඕනේ? මුන්ට ඉක්මන් තීන්දු තීරණ ගන්න කොන්දක් නෑ. ඇඳිරි නීතිය දාන්න පරක්කු උනා වැඩියි. දැන්වත් දාපු එක ඇති.

    දැන් මට මේක කියපන්කො උබලගේ වික්කාමසිංහ බලයට ආවේ මේවා නැති කරන්න නේද? ඇවිල්ල මොකක්ද කලේ ජාතික ගීය දෙමලෙන් කියල, කොටි එලියට දාල හමුදාවේ මිනිස්සු ඇතුලට දැම්ම. හම්බයෝන්ට විල්පත්තු කපන්න ඉඩ දීල ගෙවලුත් හදල දුන්න.. කෝ සහජිවනේ ඇති උනාද? කොහොමත් හම්බයෝ එක්ක සහජීවනයක් කරන්න බෑ. උන් ඉපදෙන්නෙම ත්‍රස්තවාදය අතේ තියන් :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827

    මම ඒ වැරදි කොහේවත් සාධාරණීයකරනය කරනවා උබ දැකලා තියෙනවද? අනික උබ ඔය කියපුවා බොරුත් නෙවේ. හැබැයි ඒකට දැන් වෙලාව නෙවෙයි. මහින්ද ගැනත් මට ඕනෑ තරම් කියන්න පුළුවන්. ඒකටත් මේක වෙලාව නෙවේ. උබ අවුට් යනවනේ, අපි මේ ටොපික් එකට අදාලව කතාකරමුකො.

    සහජීවනයක් බෑ ඒ නිසා නූක් කරනවයි කියලා කවුරු හරි කියලා තියෙනවද? කලින් එහෙම වැඩ කරලා තියෙනවද? අනාගතයෙ එහෙම කරයිද?

    අපි ප්‍රායෝගික වෙමු මචන්. කවුරුවත් කාවවත් නූක් කරන්නෙ නෑ. අද තමන්ට ඡන්දෙ ලැබුනෙ නැත්නම් හෙට ඡන්දෙ ගන්නයි උන් වැඩ කරන්නේ. උන් උන් උන්ගේ දේශපාලන ගේම් ගහවි. කමක් නෑ ගහගත්තු දෙන්. අඩුම ගානේ එකතුවෙන්න අවශ්‍යම මොහොතෙදිවත් සිංහළුන්ට එකතු වෙන්න නොදී දේශපාලන පාදඩයින්ව මැද්දට අරගෙන හේතු හදන්න එපා මචන්. ඒකයි මට කියන්න ඕන උනේ. උබත් එක්ක මට පෞද්ගලික ප්‍රශ්නයක් නෑ.
     
    • Like
    Reactions: ForgottenSand

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113

    අඩේ මේ යෝදය ඉන්න විදිය බලපන්.. අර කාටූන් වල හිටගෙන ඉන්නව වගේ කකුල් දෙක බලපන්...ටොම් ඇන්ඩ් ජෙරී මතක්වුනා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම ඒ වැරදි කොහේවත් සාධාරණීයකරනය කරනවා උබ දැකලා තියෙනවද? අනික උබ ඔය කියපුවා බොරුත් නෙවේ. හැබැයි ඒකට දැන් වෙලාව නෙවෙයි. මහින්ද ගැනත් මට ඕනෑ තරම් කියන්න පුළුවන්. ඒකටත් මේක වෙලාව නෙවේ. උබ අවුට් යනවනේ, අපි මේ ටොපික් එකට අදාලව කතාකරමුකො.

    සහජීවනයක් බෑ ඒ නිසා නූක් කරනවයි කියලා කවුරු හරි කියලා තියෙනවද? කලින් එහෙම වැඩ කරලා තියෙනවද? අනාගතයෙ එහෙම කරයිද?

    අපි ප්‍රායෝගික වෙමු මචන්. කවුරුවත් කාවවත් නූක් කරන්නෙ නෑ. අද තමන්ට ඡන්දෙ ලැබුනෙ නැත්නම් හෙට ඡන්දෙ ගන්නයි උන් වැඩ කරන්නේ. උන් උන් උන්ගේ දේශපාලන ගේම් ගහවි. කමක් නෑ ගහගත්තු දෙන්. අඩුම ගානේ එකතුවෙන්න අවශ්‍යම මොහොතෙදිවත් සිංහළුන්ට එකතු වෙන්න නොදී දේශපාලන පාදඩයින්ව මැද්දට අරගෙන හේතු හදන්න එපා මචන්. ඒකයි මට කියන්න ඕන උනේ. උබත් එක්ක මට පෞද්ගලික ප්‍රශ්නයක් නෑ.

    මහින්දගේ බම්බුවක් නෙමේ බන් පොඩ්ඩක් හිතපන්.. මේ ආණ්ඩුව සහජිවනේ කියල කලේ තවත් මිනිස්සුන් ව වෙන් කරපු එක නේද කියල.. පොඩි දෙයක් හිතපන් හම්බයෝ හෙල්මට් නැතුව ඕනේ තරම් යනවා පොලිසිය දැක්කේ නෑ වගේ ඉන්නවා එත් සිංහල මිනිහෙක් ගියොත්? එකෙන්ම හිතාගනින් නීතිය ගැන.. ඕව උඩ ඉදල පහලට එන දේවල්.. අසාධාරණය එලි පිට.. හැම දෙකම ඉවසීමේ සීමාවක් තියෙනවා බන්.. එහෙම නොවුන නම් අද රට කොටින්ගේ.:angry:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    දැන් උන් හෙල්මට් නැතුව යන්න ගත්තෙ ආණ්ඩුව මාරු වුණාට පස්සෙ ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    මහින්දගේ බම්බුවක් නෙමේ බන් පොඩ්ඩක් හිතපන්.. මේ ආණ්ඩුව සහජිවනේ කියල කලේ තවත් මිනිස්සුන් ව වෙන් කරපු එක නේද කියල.. පොඩි දෙයක් හිතපන් හම්බයෝ හෙල්මට් නැතුව ඕනේ තරම් යනවා පොලිසිය දැක්කේ නෑ වගේ ඉන්නවා එත් සිංහල මිනිහෙක් ගියොත්? එකෙන්ම හිතාගනින් නීතිය ගැන.. ඕව උඩ ඉදල පහලට එන දේවල්.. අසාධාරණය එලි පිට.. හැම දෙකම ඉවසීමේ සීමාවක් තියෙනවා බන්.. එහෙම නොවුන නම් අද රට කොටින්ගේ.:angry:

    හෙල්මට් නොදා යන්න ගත්තෙ 2015 ජනවාරි 8න් පස්සෙද?
    හලාල් නීතිගත කරේ 2015 ජනවාරි 8න් පස්සෙද?
    කාති උසාවි හැදුවේ 2015 ජනවාරි 8න් පස්සෙද?
    ශරියා බෑන්කින් හැදුවෙ 2015 ජනවාරි 8න් පස්සෙද?

    ආණ්ඩු වලින් පොඩි පොඩි ඇවිස්සීම් කරනවා තමයි. මේ ආණ්ඩුවෙනුත් කරනවා. ඒත් මේ බෙදීම අමුතුවෙන් මේ ආණ්ඩුව කරපු දෙයක් නෙවේ. උන් කවදත් මහ ජාතියෙන් වෙන් වෙච්ච ජාතියක් බන්. වෙන් වෙන්න හදන ජාතියක්.

    වෙන් වෙන එක ලේසියි. එකතු වෙන එකයි අමාරු. විශේෂයෙන් සිංහළුන්ට එකතු වෙන්න ගොඩක් අමාරුයි. එහෙව් සිංහළු එකතු වෙන වෙලාවල් වලට ඒවා නැති කරන අනවශ්‍ය දේවල් ඇදලා ගන්න එපා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් උන් හෙල්මට් නැතුව යන්න ගත්තෙ ආණ්ඩුව මාරු වුණාට පස්සෙ ද?

    මෝඩ කතා කියන්න එපා යකෝ මුලින් කිව්වේ මේ ආණ්ඩුවේ පම්පෝරි ගැන.. දෙවනියට කිව්වේ මේ රටේ නීතිය සිංහලයට විතරයි කියන එක ගැන.. :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හෙල්මට් නොදා යන්න ගත්තෙ 2015 ජනවාරි 8න් පස්සෙද?
    හලාල් නීතිගත කරේ 2015 ජනවාරි 8න් පස්සෙද?
    කාති උසාවි හැදුවේ 2015 ජනවාරි 8න් පස්සෙද?
    ශරියා බෑන්කින් හැදුවෙ 2015 ජනවාරි 8න් පස්සෙද?

    ආණ්ඩු වලින් පොඩි පොඩි ඇවිස්සීම් කරනවා තමයි. මේ ආණ්ඩුවෙනුත් කරනවා. ඒත් මේ බෙදීම අමුතුවෙන් මේ ආණ්ඩුව කරපු දෙයක් නෙවේ. උන් කවදත් මහ ජාතියෙන් වෙන් වෙච්ච ජාතියක් බන්. වෙන් වෙන්න හදන ජාතියක්.

    වෙන් වෙන එක ලේසියි. එකතු වෙන එකයි අමාරු. විශේෂයෙන් සිංහළුන්ට එකතු වෙන්න ගොඩක් අමාරුයි. එහෙව් සිංහළු එකතු වෙන වෙලාවල් වලට ඒවා නැති කරන අනවශ්‍ය දේවල් ඇදලා ගන්න එපා.

    උබට සහජිවනේ කියන වචනේ අමතකද මේ ආණ්ඩුවෙන් පම්පෝරි ගහපු.. කලින් ආණ්ඩු වලින් කරපු දේවල් කරන්නද මුන් ආවේ? හරියටම උනේ ඉගුරු දීල මිරිස් ගත්ත එක.. දැන් කොහොමත් සිංහල මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පැනල තියෙන්නේ.. සිංහලු එකතු වෙන එක ගැන තමයි මන් කිව්වේ.. ඒ උනාට මේ ආණ්ඩුවේ කාලකන්නි වැඩ ගැන කට වහන් ඉන්න බෑනේ.. :no:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මෝඩ කතා කියන්න එපා යකෝ මුලින් කිව්වේ මේ ආණ්ඩුවේ පම්පෝරි ගැන.. දෙවනියට කිව්වේ මේ රටේ නීතිය සිංහලයට විතරයි කියන එක ගැන.. :angry:

    ආණ්ඩුව සංහිඳියාව ඇති කරන්න ඕනේ කිව්වට උන්ට පුළුවන් මග පෙන්නන්න විතරයි. රටේ මිනිස්සු නැතුව ආණ්ඩුවකට විතරක් සංහිඳියාව තනියෙන් ඇදන් යන්න බැහැනේ. ආණ්ඩුව එකේදි අසාර්ථකයි තමයි,ඒත් ඉතින් සාර්ථක වෙන්න මිනිස්සුන්ගේ දායකත්වය තමයි බලපාන්නේ.
    දකුණු අප්‍රිකා ආණ්ඩුව අගේට ඒක අගේට කලා.