:lol::lol:
මට NFS 2 Underground එකේ අර screen එකට එන තැඹිලි පට එකක් ඇඳගත්ත කෙල්ලට තමා හිතගියේ.
ගේම් වල ඒවාට නම් සැහෙන්න වැඩකරලා තියේ
GTA එහෙම :sorry::sorry:
සමහර වෙලවට මට ඕනා ඈන්ගල් එකට උන් ඉන්න නැතිවුනාම මලපනලා රොකට් ලෝන්චරෙන් තිබ්බ අවස්ථා ත් තියෙනවා :(:(
ඒකෙ ඉතින් කැමරා එකෙන් zoom කරලා තමා...