අඩේ සිර මාත් දැන් දැකලා සඳැල්ල පත්තරේ බැලුවා
ඇතුල් පිටුවක පිටුවක් හරි අඩක් අරන් ලොකු ad එකක් දල තියෙන්නේ
අඩුම 50-100,000 වත් යනවා නේද බන් ඒ සයිස් ad එහෙකට
:baffled::baffled::oo::oo:
හැබැයි 1350*100 විකුනනත් 135,000
ad එකට් 100,000k අයින් කරත් 35,000ක් අතේ :cool::cool: