1. nwnbs

    ************ හිත අද්දර ****************

    ලස්සනයි සහෝ...ගොඩක් වෙලාවට පෙම්වතුන්ට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි ඔය... ඒත් ඉතින් මේ ලෝකයෙන් සමුගන්න හිතන එක නම් එච්චර හොඳ අදහසක් නෙමෙයි... දැන් ඉතින් සින්හලෙන් ලස්සනට ලියන්න පුළුවන් නිසා නිර්මාණය රසවිඳින්න පුළුවන් හැමෝටම...සුබ පැතුම්..දිගටම ලියන්න...
  2. nwnbs

    සයිබ කුනාටුව..

    එළ...දිගටම ලියන්න...
  3. nwnbs

    බෙහෙත් ටිකක් ගන්න...[beheth tikk ganna]

    සංවේදී නිර්මාණයක් සහෝ...ලස්සනට ලියල තියෙනව...සමාජයේ දකින්න ලැබෙන එක ඇත්තක් වගේම කණගාටුදායක තත්වයක්...සාර්ථකයි නිර්මාණය...
  4. nwnbs

    ඈ ඈවීත්....

    වෙනස් වගේම හිතට දැනුන නිර්මාණයක් යාළුවා...
  5. nwnbs

    හදවතක් විකිණීමට තිබේ.....

    සරලව...කෙටියෙන් ලියවුන...හිතට දැනෙන නිර්මාණයක් සහෝ...
  6. nwnbs

    ~..|| MY 7000 Post ||..~

    සුබ පැතුම් යාළුවා...තවත් බොහෝ කාලයක් මෙවන් නිර්මාණ තුලින් සමාජයට හොඳ පණිවිඩ ලබා දෙමින් අප අතරම රැඳෙන්න ලැබේවා කියල පතනවා...මිතුදම් පිරුණු සුබ අනාගතයක්...
  7. nwnbs

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    කවුරුහරි මේ ගැන දන්නවදෝ...?
  8. nwnbs

    සංවේදී වු මොහොතක......

    මගෙත් ආසම සිංදුවක් වගේම කැමතිම ගායකයෙක්... ආදරේදි විඳින්න වගේම විඳවන්නත්සිද්ද වෙනව...මමත් ඔය අත්දැකීම් දෙකම ලබල තියෙනව.ඒත් සන්සුන්ව හිතල බලනකොට මම අවංකව කල ආදරයත් ඇයගෙන් ලැබුණු ආදරයත් ගැන හිතල සතුටු වෙන්න පුළුවන්.වෙන්වෙන්න හේතුව මොකක් උනත් ලැබුණු අත්දැකීම ජීවිතය ඉදිරියට ගෙනියන්න ලොකු අත්වැලක්...
  9. nwnbs

    විජයග්‍රහණය ( The Victory ) - Judjment Day Poem

    නිර්මාණය ඉතාමත් විශිෂ්ඨයි මිත්‍රයා...ලෝකෙම පුදුම වෙන අපේ රට, අපේ කම අපි ආරක්ෂා කර ගන්න ඕනෙ... දවසින් දවස නිර්මාණ හැකියාව දියුණු වෙනවා පේනවා... මගේ සුබ පැතුම්...
  10. nwnbs

    Awasarada mata ........

    මම අදයි මේක දක්කෙ...ගොඩක් හිතට දැනෙන නිර්මාණයක්... "ලබන හැම භවයකම එන්නම් අදට මට නික්මෙන්න අවසරද..." මේ ටික නම් ගොඩක් දැනුනා...
  11. nwnbs

    කදුළු නෑ මගේ ඇස්වල...

    ලස්සනයි නංඟා...ගොඩක් ලස්සනයි...හිතට දැනෙන්න ලියල තියෙනව...
  12. nwnbs

    සිරකරුවා

    මේක ගොඩාක් ලස්සන සංවේදී නිර්මාණයක් මල්ලි...මට නම් අන්තිම ටික ගොඩක් දැනුනා...ඇත්තටම ගොඩක් වෙලාවට දඩුවම් විදින්නෙ අහිංසකයින්...හේතුව වෙන්නෙ ගොඩක් වෙලාවට ඒ අය ඇසුරු කරන පුද්ගලයින්...අර්ථවත් නිර්මාණයක් සහෝ...
  13. nwnbs

    |||| අමරනිය අතිතය ||||

    හොඳ නිර්මාණයක් සහෝ...
  14. nwnbs

    Miriguva

    දුකයි...ඒත් ලස්සනයි...
  15. nwnbs

    සද ඔබ මගේ.....

    lassanai machan...
  16. nwnbs

    (( novel poem ))

    sindhuwakata hondai...lassanai nirmaanaya...
  17. nwnbs

    පද පේලි .....

    රාත්‍රිය උදා උනා නින්ද ඇයි නොඑන්නේ... (හැබැයි දැන් මට කියන්න තියෙන්නෙ.. නිදිමතක් මට ආවා... ඇයිද රෑ නොවෙන්නේ...කියල තමයි...)
  18. nwnbs

    .:::::Here is My 33,000:::::.

    Congratzzz Bro...

    No contents