1. nwnbs

    පද පේලි .....

    http://www.elakiri.com/forum/showthread.php?t=239345
  2. nwnbs

    පද පේලි .....

    පවනට සැලෙනා... දොඹ මල් සුවදින්... ආදර හැඟුමන් සිතට දැනේ.... (හරිද මංද වචන ටික)
  3. nwnbs

    ~ Post a picture of your Pet ~

    පව් බන්...ඌ අහින්සක පූවෙක්.ඔයා ඌව ආපරාධ කාරයෙක් කරල...:P:rofl:
  4. nwnbs

    පද පේලි .....

    කවුරුන්ද ඔබ මගේ.... කවුරුන්ද මා ඔබේ... කවුරුන්ද ඔබ මගේ.... කවුරුන්ද මා ඔබේ... ආයිත්.... කවුරුන්ද ඔබ මගේ.... කවුරුන්ද මා ඔබේ... කවුරුන්ද ඔබ මගේ.... කවුරුන්ද මා ඔබේ...
  5. nwnbs

    ~ Post a picture of your Pet ~

    mu nam niyamai...T-shirt eka endahama honda hendiya...sunglass demmanam thawath niyamai...:lol::lol::lol:
  6. nwnbs

    පද පේලි .....

    සිනහව අතරින් කඳුලක් උපන්නා ඒ බැව් නොදැනම සිනාවක්ම පෑවා...
  7. nwnbs

    ~ Post a picture of your Pet ~

    මරු පූව...බය හිතෙනව...:rofl:
  8. nwnbs

    ll - Instrumental Songzz -ll

    මාත් ගත්තා දුලීකා එක...ස්තුතියි සහෝ...
  9. nwnbs

    World's most complicated railway line

    wOw...Thanks for sharing bro...
  10. nwnbs

    කොහොමද රසික අයියා?හොඳින් ඉන්නවද?දැන් වැඩිය එන්නෑ නේද?

    කොහොමද රසික අයියා?හොඳින් ඉන්නවද?දැන් වැඩිය එන්නෑ නේද?
  11. nwnbs

    කොහොමද සහෝදරී?හුඟ දවසකින් දැක්කෙ නෑ...හොඳින් ඉන්නව නේද?

    කොහොමද සහෝදරී?හුඟ දවසකින් දැක්කෙ නෑ...හොඳින් ඉන්නව නේද?
  12. nwnbs

    :) ගෙදර ආව නම් හොඳයි...හරි හරි.ඔය ඉතින් හොඳ පුරු පුරුවෙක්නෙ... ඔයාගෙ profile එක ලස්සනයි...

    :) ගෙදර ආව නම් හොඳයි...හරි හරි.ඔය ඉතින් හොඳ පුරු පුරුවෙක්නෙ... ඔයාගෙ profile එක ලස්සනයි නංගා...මම ආසම නිල් පාටක් තමයි ඔයා දාල තියෙන්නෙ...
  13. nwnbs

    කලින්ම පුරුඩු කරන්න ඕනෙ යන තැන කියල යන්න.ඔයාගෙ තමයි වැරැද්ද...රෝන්දෙ යන්න පුරුදු කරේ කව්ද?ඔය...

    කලින්ම පුරුඩු කරන්න ඕනෙ යන තැන කියල යන්න.ඔයාගෙ තමයි වැරැද්ද...රෝන්දෙ යන්න පුරුදු කරේ කව්ද?ඔය පුරු පුරුවම තමයි මම හිතන්නෙ රස්තියාදු ගහන්න පුරුදු කරල තියෙන්නෙ... කම්මැලි කමට කරන්න දෙයක් නෑනෙ...වැඩ නිසා චිත්තර පටියක් වත් බලන්න විදියක් නෑ...මටත් එපාආආආආආආ වෙලාආආආආආ...
  14. nwnbs

    අභිනික්මනට කල් තියෙනව...

    ස්තුතියි මිත්‍රයා...:)
  15. nwnbs

    අයියෝ...එයාට මුකුත් කරදරක්ද?ඔයා හොයල බැළුවෙ නැද්ද එයා ගැන? මෙහෙත් හරි කම්මැලියි...තවත් ටිකක්...

    අයියෝ...එයාට මුකුත් කරදරක්ද?ඔයා හොයල බැළුවෙ නැද්ද එයා ගැන? මෙහෙත් හරි කම්මැලියි...තවත් ටිකක් කම්මැලියි...හ්ම්ම්...ගොඩක් කම්මැලියි...
  16. nwnbs

    ~ Post a picture of your Pet ~

    පොඩි කාලෙ ගොඩක් ලස්සනයි Ticky... ලේනත් ශෝක්... එළකිරියට සාදරයෙන් පිළිගන්නව...
  17. nwnbs

    හායි පුරු පුරු ලන්තෙ තිල්ස්...මම දැක්ක ඔය ලන්තෙ ඉන්න පූවව...බතල පූවෙක්... :D ඉතින්...කොහොමද...

    හායි පුරු පුරු ලන්තෙ තිල්ස්...මම දැක්ක ඔය ලන්තෙ ඉන්න පූවව...බතල පූවෙක්... :D ඉතින්...කොහොමද නංගි?කම්මැලි කමේ ඔහේ ඉන්නවද?
  18. nwnbs

    ~ Post a picture of your Pet ~

    ඔව්...දැන් දෙන්නම එක ගානට උසයි.හිට ගත්තාම කරටම පනිනව...ලේසි නෑ...:rofl:
  19. nwnbs

    ~ Post a picture of your Pet ~

    ශෝක් බව්වෙක්...සැර පාටක් නම් නෑ...
  20. nwnbs

    ~ Post a picture of your Pet ~

    මාත් ඕක කියන්න හැදුවෙ...සෑහෙන්න දරුණු පාටයි...

    No contents