1. ^Night Fury^

    Google Hangouts උදව්වක් ඕනේ !!!

    තෑන්ක්ස් රශ්මියා :)
  2. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    වරෙන් බලන්න.... බැල්ලි වගේ ගහලා පන්නනවා :rofl::rofl:
  3. ^Night Fury^

    Google Hangouts උදව්වක් ඕනේ !!!

    ආහ් ගවියා :) ඔව් බං පොඩි හදිස්සි වැඩකට :P නෑ බං. මම මේක Reset කරන්න නෙමෙයි හිටියේ. ඒ නිසා SMS back කරලා Reset කරේ :dull: :growl::growl: Phone එකට මොකුත් කියනවා නෙමෙයි :P තෑන්ක්ස් මචං බම්ප් එකට :) rep ඉවරයි ඩෝහ්. හෙට හෙට :rofl: තෑන්ක්ස් මචං තෑන්ක්ස් මචං
  4. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    SLIIT නැබ් :P කරන එකක් හොඳට කරගනින් :) දැන් ඉතින් ගෙදර හිටියානේ ඇති වෙන්න :rofl::rofl:
  5. ^Night Fury^

    Google Hangouts උදව්වක් ඕනේ !!!

    :no::no: අපෝ බං උඹලාගේ ඒවාල තියෙනවා වගේ වල් පල් විතරක් නෙමෙයි වැදගත් ඒවා තියෙනවා අපේ ඒවාල :lol::lol: ඇප්ස් නම් ඕනේත් නෑ බං මගේ ගාව apk ඔක්කොම ටික තියෙනවා:frown::frown:
  6. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ඔව්. අතුල්ලන්න එකක් හොයා ගන්න බැරි වුන නිසා උඹේ රිටක් ගහලා ගත්තා :lol::lol::rofl:

    No contents