1. ^Night Fury^

    ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!

    Good Work Geethq and GT :yes::yes::D
  2. ^Night Fury^

    KPZ ගැන කතාවක්

    :rofl::rofl: අවුරුද්දක් වගේ වෙනවා මං හිතන්නේ කතාව දාලා :oo::oo: වැඩ නිසා බං නොලිය හිටියේ. වැඩ අඩු වුනාම ආයේ ලියන්න ඕනේ ;) මේ ටිකේ ට්‍රේනින් බං :dull::dull: පටන් ගත්තා විතරයි ඒකත්. ඒකට සෙට් වුනාම නම් ටිකක් විතර ෆ්‍රී තියෙයි :yes::yes: එතකොට ලියන්න කියලා හිතන් ඉන්නේ ;)
  3. ^Night Fury^

    KPZ ගැන කතාවක්

    මචො, ඉක්මනට දාපං, ඒත් හදිස්සියට දාන්න එපා. උබ හොදට නිදහසේ දාපං, නැත්නම් කතාව ඇල් වතුර උනොත් මේකෙ ඉන්න හුදී ජනයා පව්. මතකනෙ නයිට්ෆියුරියගෙ කතාවත් අපි ඌව හදිස්සි කරලා කාගත්තනෙ, ඒදා හිතාගත්තා රචකයා කියන බුවා ව හදිස්සි කරන්න හොද නැ කියලා. උගේ කැටයම් ඔක්කොම දාලා ලියලා දෙනකල් ඌට නිදහස දෙන එක තමයි...
  4. ^Night Fury^

    [IMG]

    [IMG]
  5. ^Night Fury^

    [IMG]

    [IMG]
  6. ^Night Fury^

    [IMG]

    [IMG]
  7. ^Night Fury^

    කොහොමද_කෑල්ල???

    පරණ ඒවා බම්ප් කරන්න එපා යකෝව් :frown::frown::dull:
  8. ^Night Fury^

    පුරාතන ලෝකයේ පුදුම හත - 1 කොටස

    comment ekath පසුවට... rep + ekath පසුවට...
  9. ^Night Fury^

    KPZ ගැන කතාවක්

    ගොඩක් සංවේදී කතාවක් මචං. ගොඩක් එවුන් පෙරුම් පුරනවා ඔය වගේ ඇදීගෙන යන ලස්සන ලව් ස්ටෝරි එකක් එයාලටත් තියෙනවා නම්. ඒත් දැන් ඉතින් සමාජ ජාල වගේ දේවල් නිසා ඔය හැම දෙයක්ම ඈත් වෙලා හුදෙක්ම ලිංඟික සංතෘප්තිය පිණිස සම්බන්ධතා පවත්වන පිරිසක් බිහි වෙලා තියෙනවා. ඒ ගැන නම් කියන්නත් කනගාටුයි. ඒ නිසා උඹේ කතාව මම...
  10. ^Night Fury^

    Combined Maths

    බම්ප්. මතක් වුනාම දාන්නම් :D
  11. ^Night Fury^

    බොද්දයෙකු අනිවර්යෙන්ම පන්සිල් රෑකිය යුත&

    නීතියක් නෑ. බුදුරදුන් දේශනා කරලා තියෙන්නේ නිති පන්සිල් පොහොය අටසිල් කියලා :yes::yes:
  12. ^Night Fury^

    Telecommunication engineering HND

    මෙහෙ ජොබ් නම් අඩුයි දන්න තරමට. ගොඩක් අය කියන්නේ ඕක කරලා UK වල ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න කියලා. අනේ මංදා. කෝකටත් බම්ප්
  13. ^Night Fury^

    ටියුෂන් පන්ති වල තිබුන විශේෂතා

    A/L නම් කීප දෙනෙක්ගෙම ගියා :rofl::rofl: අනිල් කේ. සේනාධීර මැත ගැනැ කතා ඕනේ නෑනේ. ගණන් ටික නම් සුප්පා. ඒත් වැඩ්ඩො සෙට් එකකට තමා පොරගේ හොඳ. මොකද අනික් උන්ට තේරෙන්නේ නෑ පොරගේ. රැල්ලට තමා යන්නේ කස්ටිය කුනුහරුප කියන නිසා. ඒත් එක අතකට හොඳයි ලංකාවේ කමකට නැති ලිංගික අධ්‍යාපනේ වත් කියලා දෙනවානේ කියලා...
  14. ^Night Fury^

    ලක්නාත්123 අම්පාරෙදි අතුරුදහන්

    දැක්කේ නෑ බං පොරව කාලෙකින් :dull::dull:
  15. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    කිරියට වරෙන් ඉතින් කොහෙ ගියත් :D:D උඹ ඉතින් බං සර්වර් එකට ආවත් කනවානේ අම්බානට කෑම්ප් කරලාත් :rofl: ඒ නිසා නේන එකම හොඳා... :P:P:sorry: අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා මම විශ් කරනවා :cool::cool:
  16. ^Night Fury^

    degree help

    appeal කරන්න පුලුවන් වෙන්නේ ඉතින් උඹට වෙන මොකක් හරි කෝස් එකකට එන්ට්‍රන්ස් ආවම. ඇප්ලිකේශන් පොතේම තියෙනවා බං ඇපීල් කරන්න ෆෝර්ම් එකක්. ඒකෙන් හරි නැත්තම් ඔෆිෂියල් විදියට ලියුමක් ලියලා හරි ඇපීල් එකක් දාපන්. ඒත් MIT වලට ගන්න ප්‍රමාණේ අඩු නිසා තමා කොක්ක. ඇපීල් එකෙන් වෙන්නේ ඒ කෝස් එකේ හිඩසක් තියෙනවා නම්...
  17. ^Night Fury^

    degree help

    CS තරම්ම හොඳ නැතත් IS වුනත් හොඳයි බං එකම ෆීල්ඩ් එක, පොඩ්ඩක් වෙනස් වෙන්නේ :dull: දැන් ඉතින් කරන්න දෙයක් නෑ. MIT appeal එකක් දාපන්. Physical ආවොත් ඒක කරපන් බං ස්පෙශල් කරේ නෑ කියලා බොට ජොබ් නැතිව තියෙන්නේ නෑ :rofl::rofl: හරියට වැඩ ටික කරොත් අවුට් වෙද්දිම ජොබ් එක අතේ තියෙයි :cool::cool:
  18. ^Night Fury^

    degree help

    මෙහෙම දේකුත් තියෙනවා මචං. කී දෙනෙක් එළියට ආවත් වැඩ්ඩා කොහොමත් උඩට එනවා. ඒ නිසා මොන දේ කරත් වැඩ ටික හරියට කරගන්න කියලා තමා කියන්න තියෙන්නේ. MIT ගන්න ප්‍රමාණය අඩු නිසා බෝට්ටු එන එකේ සම්භාවිතාව අඩුයි. උඹ UCSC එකේ IS එක ලිව්වේ නැද්ද? ඒකත් MIT වගේම හොඳ ඩිග්‍රී එකක්.
  19. ^Night Fury^

    degree help

    බෝට්ටුවක් එන්න ඉඩකඩ තියෙනවා මචං, Physical ගිහින් උඹ උඹට ගැලපෙන හරි කම්බිනේශන් එකක් අරගෙන කරොත් නම් ස්පෙශල් එකක් දාගන්න එක ලොකු අවුලක් යන එකක් නෑ :yes::yes: ඒත් ඉතින් තමන්ගේ ජීවිතේ ගන්න ලොකු තීරණයක් නිසා හොඳට හිතලා බලලා ගනින්. ;)
  20. ^Night Fury^

    TTI, NDT, Open uni

    ඔය දෙකටම Marine Engineering ( with ISO 9001:2000 Quality Assurance Standard) තියෙනවා. NDT අයගේ paper qualifications වැඩියි, NDES අයගේ Training qualifications වැඩියි.

    No contents