1. TakurZ

    TOYOTA AVALON 2013

    ‍මේකත් ෆට්ට :) + බෑලු
  2. TakurZ

    එළකිරියේ ජනප්‍රියම රත්තරන්ද ගයාන් කුවේට

    රත්නෙ හොඳයි කීවත් වැරැදී.. හී හී.. :baffled: ගයියා හොඳයි කීවත් වැරැදී.. හූ හූ.. :oo: එනිසා නංගියෙ මල්ලියෙ පවසමි දෙදෙනම හොඳය කියා.. :P
  3. TakurZ

    රත්තරන් එළකිරි කොල්ලෙක්

    රත්තරං එළකිරි කොල්ලෙක්.. උඹට සුභ පැතුම්.. :)
  4. TakurZ

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    මචං මොකද්ද කේස් එක කියපංකො.. ඒ ගොල්ලන්ගෙ දෙමව්පියන් එක්ක කතා කරන්ඩ කලින් මම මම මොකද්ද ප්‍රශ්ණෙ කියල හරියටම දැනගත්තනං හොඳයි කියල හිතෙනවා :(
  5. TakurZ

    Bill Gates Pics

    එල එල :)
  6. TakurZ

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    ෆවුසිගෙන් පිළිතුරක් අද ලැබේද:rolleyes: මචං ෆවුසි උඹ අද ආවොත් මට පී.එම්. පාරක් දාපං. තෑන්ක්ස් :)
  7. TakurZ

    අලුත්ම යාළුවා

    එල මචං එල :) +
  8. TakurZ

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    :eek::eek::dull::dull: මොනවද බං මේ ඇගේ හිරිගඬු පිපෙන කතා.. :shocked: ‍මොකද්ද මේ බහුම දෝස අටමගල...
  9. TakurZ

    රෝස කටු - නවකතාව

    :eek::eek: නැගිටපං නැගිටපං..:):) මම මේ කියවන්ඩ පටාං ගත්තා...
  10. TakurZ

    හුගක් ස්තූතියි මචන් !!

    සුභ පැතුම් මචං.. ජයවේවා! ජයශ්‍රී! හොඳ දෙයක් කළොත් හොඳ තමයි අහන්ට ලැබෙන්නෙ..:cool:
  11. TakurZ

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    860127: හවස 4.30; මගේ රස්සාව ගැනත් ‍මඳක් සළකා බලනු මැනවි.. :)
  12. TakurZ

    nVIDIA_පව්ලේ_නවතම_ප්‍රබලයන්

    එල මචං :) + වටිනවා!
  13. TakurZ

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    තාම බැන්දෙ නෑ බං.. ෆවුසි ලොක්කා කියනවනෙ මොකද්ද කොස්සක් තියෙනවා කියලා.. :baffled:

    No contents