1. TakurZ

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    හිහි... හොඳට බලල දියං මචං.. :) බඳින එකනං බඳින්නත් ඕනෙ හොඳද.. :):P
  2. TakurZ

    Tundra

    එල එල :) +
  3. TakurZ

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    මොකද බං "ඒක්" ගාන්නෙ? බඳින එක නරක දෙයක්ද :nerd:
  4. TakurZ

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    අප්පටසිරි එන අවුරුද්දෙ බඳින්නනෙ හිතං හිටියෙ.. රස්සාව මොකෝ.. :shocked: රෑ 9න් පස්සෙද උදේ 9න් පස්සෙද :(
  5. TakurZ

    ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

    බොහොමයත් දෙනා නොදන්නා කාරණයක්.. හුඟක් දෙනා ලේ දීලා තිබුනට මේ වගේ දෙයක් සංවිධානය කරගන්න හරියටම දන්නෙ නෑ.. වටිනා ත්‍රෙඩයක්! මේ වගේ දෙයක් සංවිධානය කිරීමට මඟ පෙන්වීමත් උතුම් සත් ක්‍රියාවක් +
  6. TakurZ

    CCNA පා‍ඩම

    ෆට්ට ත්‍රෙඩ් එක මචං.. මේ ත්‍රෙඩ් එක අපිට උගන්නපු මිස් කෙනෙක්ටත් මම පෙන්නුවා... ඒ මිස්ට නෙට්වර්කින් ඉගෙනගන්න ඕනෙ කිව්වා.. ඒ නිසා.. එල එල ඔහොම යාං. +
  7. TakurZ

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    860616 : හවස 6:44 කමක් නෑ මචං ලාවට බලපං :) රස්සාවයි පරස්තාවයි දෙක විතරක් දැනට කියපං කෝ:)
  8. TakurZ

    රෝස කටු - නවකතාව

    මරු කතාව..:) තාම කියවන්ඩනං බැරිවුනා..:baffled:
  9. TakurZ

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    මචං ෆවුසි, මගෙ කේන්දරේ පොඩ්ඩක් බලල දෙන්න පුළුවන්ද.. කේන්දරයක් හදල නං නෑ මම.. උපන් වෙලාවනං දන්නවා..
  10. TakurZ

    EBAY help please

    මෙන්න මේක බලපං.. මමත් මේකෙන් ඉගෙන ගත්තෙ:cool:
  11. TakurZ

    අපේ android පන්තිය

    අපිත් එනෝ :cool:
  12. TakurZ

    රෝස කටු - නවකතාව

    එල එල, දිගටම ලියපං :) +
  13. TakurZ

    නුඹේ මතකය...

    හොඳ නිර්මාණයක් :) +
  14. TakurZ

    ලස්සන_වසීලිස්සා (PDF) Download

    තෑන්ක්ස් මචං :) +
  15. TakurZ

    ගැහැණිය

    :( හ්ම්ම්.. නමුත් පෙළක් වෙලාවල විවාහයටත් කලින් මේ වගේ අත්දැකීම් උරුමවෙන්න පුළුවන් ස්තූතියි..:) ඒක ඇත්ත.. :yes::yes: :yes: :oo: :(:( ඔයා තාම ලාමකයි.. :eek:අදහස තේරුම් ගන්න තව ටිකක් කල් යයි:baffled: :yes::yes: :):) :cool: :( :( :( :(තෑන්ක්ස් මචං
  16. TakurZ

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    තෑන්ක්ස් මචං.. උඹේ අදහසුත් රත්තරං..
  17. TakurZ

    !! නුඹම පමණයි !!

    ලස්සන නිර්මාණයක් :) +
  18. TakurZ

    ගැහැණිය

    No contents