1. Ultron

    Migrate

    අපේ ක්‍රිකට් ටීම් එක දාල ඔහොම යන්න එපා අයියා :P
  2. Ultron

    කෙල්ලෙක්ට රිද්දන්න

    හොදට හම්බකරලා වාහනයක් එහෙම අරන් ඒ කෙල්ල ගාවට යන්න රිදෙයි
  3. Ultron

    Full Bodycam video of George Floyd arrest!

    යකෝ මු ඉල්ලගේනනේ කාල තියෙන්නේ :baffled:
  4. Ultron

    Iya bn meke jarawa balapanko

    ශුද්ද වූ ගංගා නම් ගග
  5. Ultron

    Walgama :)

    lassanayi :P
  6. Ultron

    ලංකා භුමියේ චීන සලකුණු.

    බදු දුන්නම එහෙම තමා මොකෝ ඔතන ලංකා කියලා ගහන්නද උන්ට අවුරුදු 99 කට බද්දට දුන්නම මේක ලියපු එකා පැරදුන දුකට කවි ගී ලියනවා
  7. Ultron

    3D Artist

    before you learn any 3d software watch this video ;)
  8. Ultron

    විපක්ෂ ප්‍රධාන සංවිධායක - පාටලී ?

    පාටලී පොන්ස් තමා අපේ නෙක්ස්ට් මයිත්රිපාලය :lol:
  9. Ultron

    පිල් මාරුව ඇරඹෙයි – විපක්‍ෂයේ 10ක් ආණ්ඩුවට..!

    රාජාත පොන්ස් අවොත් සහ ගත්තොත් හෙන ගහපන් පොහොට්ටු කාරයොන්ට දෙන්නේ නැහැ මගේ ජන්දේ ආයේ තොපිට
  10. Ultron

    Jeewan Thondaman 26 years old

    මේ පාර තරුණ උන් ආපු එක හොදයි නාකි හුත්තොන්ට වඩා
  11. Ultron

    [GET] Free Envato Elements Themes / Plugins / Fonts Ect.

    මේක දීපන්කො මචං පුලුවන් නං https://elements.envato.com/vintage-lines-textures-U5CZP5
  12. Ultron

    HenryL කෝ?

    මතකයි ඕස්ට්‍රේලියාවේ ඩයල් එක :P ඉස්සර කිරියේ ක්‍රිකට් ත්‍රෙඩ් එක තමා ආතල්ම පන්දුවෙන් පන්දුව විස්තර විචාරය කරනවා :lol:
  13. Ultron

    නැවත පණ ගැන්වෙන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල

    ලංකාවේ දේශගුනේ නම් පට්ට සුද්දෝ කැමති වෙන එක අහන්න දෙයක් නෙමේ මට නම් ඔය දේශගුණ වෙනස්වීම හොදටම දැනෙන්නේ ඇල්ල ඉදන් වැල්ලවායට එද්දී
  14. Ultron

    Questions නහය හිරවෙනවා බන්. මොකක්ද කරන්නේ මේ ලෙඩේට?

    :baffled: ENT කෙනෙක්ට නේද පෙන්නුවේ මගෙත් ඔහොම නහය හිරවෙන සින් එකක් තිබ්බ මගේ නහයේ ඇදයක් තිබිල තිබ්බේ ඔපරේෂන් දෙකක් කරන්න උනා ඒත් තාම ඉදල හිටලා හිරවෙනවා
  15. Ultron

    Ko me Nikdw ponz?

    බම්ප්

    No contents