ඕක කරන ක්‍රම දෙකක් තියෙනවා.
ඇඟම සිහිනැති කරල ගලවන ක්‍රමය. මේකෙදි උඹෙ මුලු දත් සෙට් එකම ගලවන්න පුළුවං කිසි රිදිල්ලක් නෑ
හිරිවට්ටල ගලවන ක්‍රමය. මේකෙදි කලින් X ray එකක් අරං දතේ මූලය හොයාගෙන ගලවනවනං ගලවද්දි රිදෙන්න තියෙන ඉඩ කඩ අඩුයි.
ඔය මොන ක්‍රමයට කළත් සතියක් ව්තර යනකං සැරින් සැරේ රිදෙන්න පුළුවං...