නිවාඩු දවසෙ මේ අවුරුද්දෙත් ලංකාව ලෝකෙන්ම අංක 1 කරන්නෙ නැතුව මේ වගේ
දෙයක් බලන්න පුරුදු වෙන්න :P
ඇයි මිනිස්සු වගේම හැම සතාම වගේ පොඩි කාලෙ ලස්සන සහ අහිංසක පෙනුමක් තියෙන්නෙ කියන එකට හේතුවයි මේ video එකෙන් පෙන්නන්නෙ.
වැඩිය නෑ විනාඩි 3 යි :)
GJO9BNUSXjY
ලෝකෙ ලස්සන විද්‍යාත්මක කරුණූ තේරෙන විදිහට...