LTTE තමිලිනී විසින් ලියන ලද පොතක් එළියට
බයියෝ Please
කලක් එල්.ටී.ටී.ඊ. කාන්තා දේශපාලන අංශයේ නායිකාව ලෙස ක්‍රියා කළ සුබ්‍රමනියම් ශිවකාමි හෙවත් තමිලිනී විසින් ලියන ලද පොතක් ලබන පෙබරවාරි මාසයේදී දෙමළ බසින් එළි දැක්වීමට නියමිතව තිබෙනවා.
මේ පොතේ සිංහල පරිවර්තනය ලබන අප්‍රේල් මාසයේදී එළි දැක්වෙන...